ශිරාන් පියතුමාගේ ගීත භාවනාවන් නුවර එළියට හා උතුවන්කන්දට
SCP Creations
0:00 / 0:00
ශිරාන් පියතුමාගේ ගීත භාවනාවන් නුවර එළියට හා උතුවන්කන්දට
2 249 просмотров · 2 г. назад
SCP Creations
5,55 тыс. подписчиков
2 249 просмотров · 2 г. назад
ආයේ අලුතින් පටන් ගන්න ෆාදර්. දකුණු පිටිගල් කෝරළේ මිනිස්සුන්ට වඩා ඔය මධ්යම කදුකරේ මනුස්සයන්ට තියන ප්රශ්න වෙනස් ඇති ෆාදර්. ඒ අයගේ හදවතේ තෙතමනේ මෙහේ තරම් කර්කශ නැතුව ඇති. හරියට ස්නාවක ජුවාම්තුමා පටන් ගත්ත මිටියාවත වගේ. ඒ ගමන ජේසු එක්ක ලොකු දුරක් යන්න කුරුසේ ජේසුගේ ආශිර්වාදය මම හදවතින්ම ෆාදර්ට ප්රාර්ථනා කරනවා. ජේසු පිහිටයි !
පහු කරන තැන් , මග හැරෙන තැන් බොහෝමය අතර ජිවිතයනම් කන්දකි, පිය ගැට පෙළක් නැති.( විසුවියස් වගේ ...... ) හඩන්නට තේතු සගවන්.... සිනාසෙන අහස නම්........ , මකාගෙන වේදනාවන් , නැගේ හෙටක් හිරු අරන් ... මුලු ලොවම එළියකරන්........ හැමදාමත් මතකයේම රැදේවි