Перейти к содержимому

සෙනසුරු ඒරාෂ්ටක අපල සදහා නොවරදින වත්පිළිවෙත් 20 ක්

Oshadee Astrology Service

0:00 / 0:00

සෙනසුරු ඒරාෂ්ටක අපල සදහා නොවරදින වත්පිළිවෙත් 20 ක්

2 833 просмотра · 5 месяцев назад
Oshadee Astrology Service
323 подписчика
2 833 просмотра · 5 месяцев назад
ආයුබෝවන් .... තෙරුවන් සරණයි ....... මෙම වීඩියෝ එක තුලින් ඔබට ඒරාෂ්ටක අපල, ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල, ජන්ම ඒරාෂ්ටකය ජන්ම අෂ්ටම ඒරාෂ්ටකය සුර්ය ඒරාෂ්ටක ........ආදි අපල සදහා පහසුවෙන් කලහැකි වත්පිළිවෙත් 20ක්,ශාන්තිකර්ම ,ග්‍රහ පූජා පිළිබදව තොරතුරු ඉතා සරලව හා පැහැදිළි ව පෙන්වා දි ඇත. මෙය පොදු පලාපල කථනයක් බව කරුණාවෙන් සලකන්න.එසේම ඒරාෂ්ටක අපල හා අනෙකුත් ග්‍රහ අපල පිළිබද හා එම අපල උපද්‍රවයන් බලපාන කාලය හා බලපාන ආකාරය වඩාත් නිවැරැදි තොරතුරු දැන ගැනීම සදහා වෘත්තීය ජ්‍යොතිෂවේදියෙකු ලවා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුම ක්‍රමය බව පෙන්වා දිය හැකිය. මෙම වීඩියෝ එක මගින් ඔබගේ ජීවිතයට යම් වැදගත් යමක් එකතු කරගත්තා නම් හා මෙම වීඩියෝ එක හොදයි නම් Like,comment කරන්න අප ජ්‍යොතිෂ නාලිකාව මගින් ගෙන එන වටිනා ජ්‍යොතිෂය,මාසික වාර්ෂික පලාපල,වාස්තු විද්‍යා ,ගුප්ත ශාස්ත්‍රය,යන්ත්‍ර මන්ත්‍ර ,බුදුගුණ සෙත්ශාන්ති ,බුදුගුණ යන්ත්‍ර මන්ත්‍ර පිළිබද හා අප අලුතින් ගෙන එන අලුත්ම වීඩියෝස් දැන ගැනීම සදහා අපව subscribe කරන්න oshadeeastrologyservice matara whatsapp 0763206412 Timestamps 00:00 හැදින්වීම 02:47 ඒරාෂ්ටක අපල පිළිබදව 04:00 සෙනසුරු ග්‍රහයාගේ සුබ පල ලැබෙන ආකාරය 04:48 සෙනසුරු අපලය හා අයහපත් ප්‍රථිපල 07:32 ⁣ඒරාෂ්ටක අපල උපද්‍රව සදහා කලයුතු වත්පිලිවෙත් 13:00 සාරාංශය #astrologysinhala #saturn #lagnapalapala2026 #erashtaka2026 #lagnapalapala #meshalagnaya #පලාපල2026 #2026ඒරාෂ්ටකඅපල #ජොතිෂය #zodiac #kendaya #astrologysrilanka #horoscope