Перейти к содержимому

Kids Breakfast Board නිවාඩු කාලෙට දරුවන් ආස කෑම සියල්ලම එකට Episode 1330 Anoma's Kitchen

Anoma's Kitchen

0:00 / 0:00

Kids Breakfast Board නිවාඩු කාලෙට දරුවන් ආස කෑම සියල්ලම එකට Episode 1330 Anoma's Kitchen

94 390 просмотров · 9 мес. назад
Anoma's Kitchen
1,14 млн подписчиков
94 390 просмотров · 9 мес. назад
නිවාඩු කාලෙට දරුවන් ආස කෑම සියල්ලම එකට. අපි ලොකු අයට Breakfast board හදන්නෙ ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, කිරිබත්, රොටී වගේ දේවල් එකතු කරලා නේ, නමුත් ඉඳලා හිටලා දරුවන්ට මේ වගේ එයාලා කැමති දේවල් වලින් Kids Breakfast board එකක් හදලා දුන්නොත් ළමයි හරි ආස වෙයි. ඉතිරි කෑම ගැන බය වෙන්න එපා. මේ හැම දෙයක්ම ෆ්‍රීස් කරන්න පුළුවන්. වොෆල්ස්, පෑන් කේක්, වගේ දේවල් මාසයක් උනත් අධි ශීතකරණයේ තියාගෙන අවශ්‍ය වේලාවට රත් කරලා ගන්න පුළුවන්. පලතුරු වලට පුළුවන් තරම් අපේ ලංකාවේ හැදෙන පලතුරු දෙන්න උත්සහ කරන්න. ඔයාලත් පුලුවන් විදියට කෑම ටිකක් හදලා දරුවන් සතුටු කරන්න. දරුවන්ගෙ සතුට දැකලා අම්මලාටත් සතුටු මතකයන් එකතු කර ගන්න පුළුවන් වෙයි. ළමයි ලොකු උනාම පුංචි කාලෙ දේවල් මතක් වෙලා සතුට වගේම දුකකුත් දැනෙනවා, ඒ පුංචි පැටව් දැන් නැහැ නේ කියලා.