Перейти к содержимому

​ගෙදරම පනීර් බටර් මසාලා හදන හැටි | Healthy Paneer Butter Masala Recipe in Sinhala 🍛 Rasa potha

rasa potha

0:00 / 0:00

​ගෙදරම පනීර් බටර් මසාලා හදන හැටි | Healthy Paneer Butter Masala Recipe in Sinhala 🍛 Rasa potha

110 просмотров · 2 нед. назад
rasa potha
466 подписчиков
110 просмотров · 2 нед. назад
​ගෙදරම හදාගත් නැවුම් පනීර් යොදාගෙන ඉතා සෞඛ්‍යාරක්ෂිතව පනීර් බටර් මසාලා සාදාගන්නා ආකාරය රසපොත වෙතින්. ​Learn how to make restaurant-style healthy Paneer Butter Masala at home using fresh home-made paneer. A delicious recipe by Rasa Potha. FULL RECIPE — SINHALA ​සෞඛ්‍යාරක්ෂිත පනීර් බටර් මසාලා (Healthy Paneer Butter Masala) ​අවශ්‍ය ද්‍රව්‍ය: ​ගෙදරම හදාගත් පනීර් කැට - කෝප්ප 1 ​රතුලූනු - 1 (කපාගත්) ​මේරූ තක්කාලි - 3 (කපාගත්) ​සුදුලූනු බිදු - 4 සහ ඉඟුරු කැබැල්ලක් ​කජු ඇට - 8 සිට 10 දක්වා (ග්‍රේවි එක ඝන වීමට) ​බටර් හෝ ඔලිව් තෙල් - මේසහැඳි 1 ​කාශ්මිරි මිරිස් කුඩු - තේ හැඳි 1 (පාට සඳහා) ​ගරම් මසාලා - තේ හැඳි 1/2 ​කසුරි මෙති (Kasuri Methi) - තේ හැඳි 1 ​නැවුම් කිරි හෝ ලයිට් ක්‍රීම් - මේසහැඳි 2 ​ලුණු සහ වතුර - අවශ්‍ය පමණට ​සාදන ක්‍රමය: ​තාච්චියකට බටර් ස්වල්පයක් දමා ලූනු, සුදුලූනු, ඉඟුරු, තක්කාලි සහ කජු එකතු කර හොඳින් මෘදු වන තුරු තම්බා ගන්න. ​එය නිවුණු පසු බ්ලෙන්ඩර් එකට දාලා කිසිදු කැටිත්තක් නැතිව සිනිඳු පේස්ට් එකක් (Gravy) මෙන් බ්ලෙන්ඩර් කරගන්න. ​නැවත එම තාච්චියටම ග්‍රේවි එක දාලා මිරිස් කුඩු, ගරම් මසාලා සහ ලුණු එකතු කර මධ්‍යම ගින්දරේ උකු වන තෙක් නටවා ගන්න. ​පසුව අපි කලින් සාදාගත් පනීර් කැට ටික ග්‍රේවි එකට එකතු කර විනාඩි 2-3ක් පිසගන්න. ​අවසානයට කසුරි මෙති සහ නැවුම් කිරි ස්වල්පයක් උඩින් දමා ලිපෙන් බා උණුසුම් රොටී හෝ නීර් දෝසා සමඟ පිළිගන්වන්න. ​9. FULL RECIPE — ENGLISH ​Healthy Home-made Paneer Butter Masala ​Ingredients: ​Fresh home-made paneer cubes - 1 cup ​Onion - 1 (chopped) ​Ripe tomatoes - 3 (chopped) ​Garlic cloves - 4 & a small piece of ginger ​Cashew nuts - 8-10 (for rich gravy texture) ​Butter or olive oil - 1 tbsp ​Kashmiri chili powder - 1 tsp (for color) ​Garam masala - 1/2 tsp ​Kasuri methi (dried fenugreek leaves) - 1 tsp ​Fresh milk or light cream - 2 tbsp ​Salt & water - as needed ​Instructions: ​Heat a little butter in a pan and sauté onions, ginger, garlic, tomatoes, and cashews until soft. ​Let it cool, then blend into a smooth, silky gravy paste. ​Pour the gravy back into the pan, add Kashmiri chili powder, garam masala, and salt. Simmer until oil/butter separates slightly. ​Add the fresh paneer cubes into the simmering gravy and cook for 2-3 minutes. ​Finish with a pinch of crushed kasuri methi and a splash of fresh milk. Serve warm with roti or neer dosa. #RasaPotha #PaneerButterMasala #HomeMadePaneer #SriLankanRecipes #HealthyCurry