මාසික වැටුපෙන් නොවැටී නැගිටින්න නම් මෙහෙම හිතන්න | වියදම් සල්ලි ඇතුලේ ඉතුරුම් සල්ලි දකින්න
Sajith Wanninayaka
0:00 / 0:00
මාසික වැටුපෙන් නොවැටී නැගිටින්න නම් මෙහෙම හිතන්න | වියදම් සල්ලි ඇතුලේ ඉතුරුම් සල්ලි දකින්න
38 433 просмотра · 1 г. назад
Sajith Wanninayaka
86,5 тыс. подписчиков
38 433 просмотра · 1 г. назад
මාසික වැටුපෙන් නොවැටී නැගිටින්න නම් මෙහෙම හිතන්න | වියදම් සල්ලි ඇතුලේ ඉතුරුම් සල්ලි දකින්න
ජීවිතය සාර්ථක කරගැනීම සදහා ඔබට අවශ්‍ය උපදෙස්, දැනුම ලබා ගැනීම මෙන්ම,
අපගේ නවතම වැඩසටහන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා මෙම WhatsApp Group එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.
http://chat.whatsapp.com/L2I0jv0g4r7D...
ජීවිතය අමාන්තික අරගලයක යෙදෙද්දී සමහර විට මාසයේ අවසානයේ මාසික වැටුප ගන්න ඔබ අසීමාන්තික අසරණ වන දවස ඒ වැටුප ගෙදර යන්නත් කලින් සමහරවිට වියදම් වෙනවා. ලයිට් බිලක්, වතුර බිලක්, බෙහෙත් බිලක්, ටෙලිෆෝන් බිලක්, දරුවෙකුගේ පන්ති ගාස්තු, මේ හැම දෙයක් වෙනුවෙන්ම වියදම් කරලා සමහර වෙලාවට ගෙදර යන්නේ ලොකු මානසික පීඩනයකින්. නමුත් වියදම් කිරීම අවසානයේ ඔබේ පීඩනය ඔබට ළඟා කරන අපහසුතාවය, වේදනාව, අසනීපය සහ සෘණ ප්‍රතිලාභ ඔබ කවදාවත් හිතුවේ නෑ. නමුත් ඔබ කරන වියදම ඔබ නොදැනී කරන අසීමාන්තික ආයෝජනයක්. ඒ අසීමාන්තික ආයෝජනය යහපත් චේතනාවෙන් විශිෂ්ඨ විශ්වාසයකින් අගය කිරීමකින් කරන ඔබේ මොළය හැමවිටම ඔබට අවශ්‍ය කරන මානසික ශාරීරික පරිසරය නිර්මාණය කරන අතර, ඔබේ ගමනට අවශ්‍ය කරන ශක්තිය ඔබ තුළින් නිර්මාණය කරයි. වැටුපෙන් නොවැටී සිටින්නට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය වන්නට සුපැහැදිලි ක්‍රියාකාරකමක් මේ තුළින් අපි ඔබට ඒත්තු ගන්නවා.
නැති ආදායම් ඇතිකරගෙන, තියෙන තැනින් දියුණු වෙලා, මුදල් තමන් දෙස ආකර්ෂණය කර ගනිමින් සාර්ථකත්වයේ මංපෙත් විවර කරගනිමින් ජීවිතයේ නොවිදි සාර්ථකත්වයක් උදා කරගැනීමේ සියලු රහස් අඩංගු මුදල් ආකර්ෂණය, ආකර්ෂණ නීතියේ රස රහස් පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, WhatsApp කරන්න. 070 20 71 223 අභී ක්‍රිස්ටල් ඇකඩමි - සජිත් වන්නිනායක.