කාටත් නොදැනෙන්න මේ ප්රාර්තනාව විතරක් කරන්න | KOLABISSEE DAMMANANDA THERO | DARMADESANA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
කාටත් නොදැනෙන්න මේ ප්රාර්තනාව විතරක් කරන්න | KOLABISSEE DAMMANANDA THERO | DARMADESANA
4 937 просмотров · 2 года назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
4 937 просмотров · 2 года назад
වෙසක් පොහෝ දින
දායකත්වය ෴
සයිප්රස් හී පදිංචි සොනාලී ප්රනාන්දු මහත්මිය සහ ඇගේ ආදරනීය පුතු සාඡිත් විසින්
ප්රධාන අරමුණ෴
සයිප්රස් හී පදිංචි සොනාලී ප්රනාන්දු මහත්මියගේ මැයි මස 29 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ නිදුක් නිරෝගී සුවය සහ දැනට පත්ව සිටින්නාවූ අධික මානසික පීඩනය දුරු වී කායික මානසික සුවය පිරි නිවුනු සුවපත් ජීවිතයක් ලැබී පින්දහම් කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්රාර්ථනා කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් සොනාලී ප්රනාන්දු මහත්මියගේ සියලු ප්රාර්ථනාවන් ඉටුවීම පිණිසත් මේ පින් කුසල් හේතු වාසනාවේවා!
සෙත් පතා ආශිර්වාද කිරීම ෴
සුජීවත්ව වෙසෙන රොසලින් නෝනා ආදරණීය මවුතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්රාර්ථනා කිරීම
නන්දිකා අක්කාටත් ක්රිස්ටි මස්සිනාටත් නදීෂ්කා , දේවනී , කේෂලා යන දියණියන් තිදෙනා ඇතුළු එම පින්වත් පවුලේ සියලු දෙනාට සෙත් පත ආශිර්වාද කිරීම
සංජය මල්ලීටත් ඔහුගේ ආදරණීය බිරිඳටත් දියණියටත් පුතාටත් සෙත් පතා ආශිර්වාද කිරීම.
උදව් උපකාර කළ කල්යාණ මිතුරිය වන සන්ධ්යා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම ඇගේ දරු දෙදෙනාටත් සෙත්පතා ආශීර්වාද කිරීම
සොනාලී මහත්මිය කරදර විපත්වලදී නොසැලී සිටින්නට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ශීර්වාද කිරීම
ෂෙල්ටන් ප්රනාන්දු පියාණන් ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
දේශකයාණන් වහන්සේ වන පූජ්යය කොළඹිස්සේ දමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් පතා ආශිර්වාද කිරීම
ගයන් දුෂ්යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම