Перейти к содержимому

අද මේ ටික විතරක් කළොත් ඔබ හැමදාම සතුටින් | Kuttikulame pemalankara Thero | Bana Katha

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

අද මේ ටික විතරක් කළොත් ඔබ හැමදාම සතුටින් | Kuttikulame pemalankara Thero | Bana Katha

588 просмотров · 5 дней назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
588 просмотров · 5 дней назад
දායකත්වය෴ ඔස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මවුතුමිය ප්‍රධාන අරමුණ෴ 2010 වසරේ ඔක්තෝබර් මස 04 වන දින පරලොව සැපත් හැරිසන් හෙට්ටිහේවා දයාබර ස්වාමිපුරුෂයාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් හැරිසන් හෙට්ටිහේවා දයාබර ස්වාමිපුරුෂයාට මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා! සෙසු අරමුණු෴ හැරිසන් හෙට්ටිහේවා මහත්මාගේ සහ ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මහත්මියගේ මියගිය දෙමාපියන් ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරා ගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම. සෙත් පතා ආශිර්වාද කිරීම ෴ ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මවුතුමියගේ ආදරණීය දියණිය ඇතුළු පවුලේ සැමටත් , සහෝදරියන් ඇතුළු එම පවුල්වල පින්වත් සියලුම දෙනාටත්, නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් පතා ආශීර්වාද කිරීම ගයාන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්යමණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!