Перейти к содержимому

Api Aye Hamuwela Future Bass Remix | අපි ආයෙ හමුවෙලා Uvindu Ayshcharya Ft DILUBeats (Thisaru Remix)

Thisaru Sanchala

0:00 / 0:00

Api Aye Hamuwela Future Bass Remix | අපි ආයෙ හමුවෙලා Uvindu Ayshcharya Ft DILUBeats (Thisaru Remix)

11 689 просмотров · 1 мес. назад
Thisaru Sanchala
50,9 тыс. подписчиков
11 689 просмотров · 1 мес. назад
#Apiayehamuwela #remix Download Remix - https://tinyurl.com/3t8f32ed Social Media - Find Me - https://linktr.ee/thisarusanchala Instagram -   / thisusanchala   Facebook account - http://fb.me/thisarusanchala 🎬 Drama Name - Speed & Love ♥️ ============================================== Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use. No copyright infringement intended. ============================================== ********************************************************** This video is meant for the entertainment purpose only. I do not own any copyrights, all the rights go to their respective owners --------------------------------------------------- Lyrics of Api Aye Hamuwela අඳුරුයි මගේ දැන් හිතම තාම ඉවසන්න තිබුනා නුඹට මාව නුහුරුයි වගේ දැන් හැමදාම පාළුයි අනේ නුඹ නෑ මං ගාව… නුඹ නොමැතිව හිඳින්න මට බෑ නුඹෙ මතකෙන් මිදෙන්න… ආදරෙ තව දැනෙන්න තව පාරක් මගෙ හිත හදන්න… අපි ආයෙ හමුවෙලා මෙදා හිත මාගෙ රිදෙව්වා නුඹ මාගෙ බව කියා එදා නොකියාම හැඟෙව්වා පැතු හීන සුන් වෙලා මෙදා නුඹ ගාව විඳෙව්වා නොදොඩාම ඇස් දිහා බලා නුඹ මාව හැඬෙව්වා… හීනෙන් හිත ඇහැරලා… නුඹ කොයිදැයි සොයනවා… මම තවමත් මග බලා ඉන්නවා… කඳුලක රස මව මවා… තරු නෙතු මට ඉඟි කලා… තනි වෙන්නම් නුඹ නිසා නෙ වේදනා…. දුරකට පා වෙලා ගියා මම තව හේතු දුන් නිසා අපි හමුවෙන්නෙ නෑ කියා හැඟෙනවා…. නුඹ මට අයිති නෑ කියා මගෙ හිත තාම අහනවා…. යළි එන්නෙ නැතිදෝ මා සොයා…… අපි ආයෙ හමුවෙලා….// #SinhalaSongs #SinhalaRemix #SriLankanMusic #SinhalaRemixSongs #SinhalaDJRemix #RemixMusic #SinhalaHits #SriLankanRemix #SinhalaVibes #SinhalaBeats #KDrama #KDramaShorts #KDramaClips #KoreanDrama #KDramaFan #KDramaMoments #KDramaLovers #KDramaScenes #KoreanDramaFans #KDramaEdit #SinhalaKDrama #KDramaRemix #SinhalaSongsAndKDrama #KDramaMusic #RemixAndDrama #KDramaVibes #KDramaLife #KDramaLove #KDramaWorld #KoreanDramaShorts #KoreanDramaAddicts #KDramaFever #KDramaObsessed #SinhalaBeatsRemix #KDramaMix #KDramaPlaylist #KDramaRemixSongs #KDramaMagic #SinhalaVibesRemix #SinhalaAndKDrama #KDramaMusicRemix #KDramaSoundtrack #RemixVibes #KDramaCommunity #KDramaAddiction