Перейти к содержимому

කෝටි 50ක හෙරොයින් ටයර් 3ක් අස්සේ! කුඩු සිද්දික්ගේ සහ ඩුබායි වසන්තගේ ජාවාරම මාට්ටු

Crime Watch SL

0:00 / 0:00

කෝටි 50ක හෙරොයින් ටයර් 3ක් අස්සේ! කුඩු සිද්දික්ගේ සහ ඩුබායි වසන්තගේ ජාවාරම මාට්ටු

4 525 просмотров · 3 дн. назад
Crime Watch SL
88,6 тыс. подписчиков
4 525 просмотров · 3 дн. назад
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ තවත් දැවැන්ත ජාවාරමක් හෙළිදරව් කරමින්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් රුපියල් කෝටි 50කට අධික වටිනාකැති හෙරොයින් කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 750ක දැවැන්ත තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ වීදිවලින් පටන්ගත් මෙම වැටලීම සහ ඩුබායි හරහා ක්‍රියාත්මක වන කුඩු සිද්දික්ගේ ජාලය ගැන සම්පූර්ණ විස්තරය මේ වීඩියෝවෙන් නරඹන්න. 🔍 වීඩියෝවේ විශේෂාංග: කොළඹ වරදාන සහ පංචිකාවත්තෙන් ඇරඹුණු අත්අඩංගුවට ගැනීම් කටාන, සමගි මාවතේ රහස් නිවසේ ටයර් තුනක් තුළ සඟවා තිබූ හෙරොයින් තොගය විදේශගතව සිටින 'කුඩු සිද්දික්' සහ ඩුබායි 'වසන්ත' සම්බන්ධතාවය 📢 ඔබ අපගේ නාලිකාව තවම Subscribe කර නැද්ද? එහෙනම් අදම Subscribe කරලා එකතු වන්න! #TrueCrimeSL #Crimewatchsl #SriLankaPolice #HeroinSeizure #CrimeNews #SinhalaNews #Underworld #DrugBust