මම කියනදේ සරල වුනාට ඔබ කරනදේ ගැඹුරුයි. ඒක ලේසිනෑ හොයාගන්න ඇතුලෙන් - Arahath Chithra Theraniya
Sasara Dukin Mideemata
0:00 / 0:00
මම කියනදේ සරල වුනාට ඔබ කරනදේ ගැඹුරුයි. ඒක ලේසිනෑ හොයාගන්න ඇතුලෙන් - Arahath Chithra Theraniya
962 просмотра · 11 дн. назад
Sasara Dukin Mideemata
6,65 тыс. подписчиков
962 просмотра · 11 дн. назад
🔴 ඇත්ත ඇතිසැටියෙන් දැක්කම අල්ලන්න කිසිදෙයක් නෑ.
🔵 සසරේ යන කෙනා මරන්න ප්රඥාව නමැති ශක්තියට පුළුවන් කෙනෙක් විදියට වැඩ කරන්න.
🟠 ලෝභය,ද්වේශය,මෝහය තුල සකස්වන සිත් වලට බැඳෙන එකයි - අසිහිය .
🔴 අයෝනිසෝ මනසිකාරයෙන් මිදෙන එක තමයි යෝනිසෝමනසිකාරය.
2026 බිනර පොහෝදින
🟦 ඔබට වැඩිදුර තොරතුරු අවශ්ය නම්, කරුණාකර පහත දුරකථන අංකවලින් සම්බන්ධ වන්න.
🟦 If you would like to have more information ,please contact following ☎️ numbers.
0711483220 - Ananda
0753691011 - Chandani