විඩාබර සිත සැනසෙන දවසක් 🧘🙏 අපි හැමෝම පන්සල් ගියා village temple vlogs
Days of Nawo
0:00 / 0:00
විඩාබර සිත සැනසෙන දවසක් 🧘🙏 අපි හැමෝම පන්සල් ගියා village temple vlogs
47 просмотров · 8 дн. назад
Days of Nawo
74 подписчика
47 просмотров · 8 дн. назад
පන්සල් යන්න එන්න | A Peaceful Temple Day Vlog 🌸
අපි අද පන්සල් යන්න යන්නේ... එක දිගටම බලන් ඉන්න මොකද වෙන්නේ කියලා! 🥰
උදේ ඉදන් හෙමීට හෙමීට පන්සලට යන පාරේ ලස්සන, මල් ටිකක් කඩාගෙන, අපි ගියා පන්සල්.
හවසට තිබුන ලස්සන පහන් පූජාව, මල් පූජාව ඔක්කොම මේ වීඩියෝ එකේ තියෙනවා.
මගේ ජීවිතේ තවත් සරල දවසක්... හිතට නිවනක් දැනෙන ඒ පන්සල් වටපිටාව ඔයාලටත් බලන්න.
ඔයාලත් පන්සල් ගියාද? Comment එකක් දාගෙන යන්න! 👇
❤️ Video එකට කැමති නම් Like එකක් දාලා, Day's Of Nawo channel එක Subscribe කරන්න අමතක කරන්න එපා!
#daysofnawo #pansal #villagegirl #srilanka #templevlog