Перейти к содержимому

දක්ඛිණ විභංග සූත්‍රය - අට්ඨ කථා ඇසුරෙන් පැහැදිළි කිරීම - 06 කොටස

Ranmal Lasantha

0:00 / 0:00

දක්ඛිණ විභංග සූත්‍රය - අට්ඨ කථා ඇසුරෙන් පැහැදිළි කිරීම - 06 කොටස

380 просмотров · 5 л. назад
Ranmal Lasantha
49,8 тыс. подписчиков
380 просмотров · 5 л. назад
Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV- 2021-01-23 පුජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ - බෞද්ධයා නාළිකාව 2021-01-23 දක්ඛිණ විභංග සූත්‍රය - අට්ඨ කථා ඇසුරෙන් පැහැදිළි කිරීම - 06 කොටස අද දක්වාම වැඩ සිටින රහතන් වහන්සේලා අපි අද ලබා දෙන දානය පිරිසිදු කරනවා අද කාලයේ වැඩ සිටින සංඝ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි කියල හිතන්න එපා කියල එයට අපිට දන් දෙන්න පෘථග්ජන භික්ෂුවකුත් පෞද්ගලික දානයක් දෙන්න සෝවාන් වහන්සේ නමකුත් මෙහිදී සංඝ සතු භික්ෂුවට දෙන දානය සෝවාන් වහන්සේට දෙන දානයට වඩා මහානිසංසයි. සෝවාන් වහන්සේට දෙන සඟසතු දානය, සකෘධගාමී වහන්සේට නමකට පෞද්ගලිකව දෙන දානයට වඩා මහානිසංසයි. දුස්සීල කියන්නේ පරාජිකා වෙච්ච කෙනෙක්. දුස්සීල භික්ෂුව කියල කෙනෙක් සාසනයේ නැහැ සංඝ රත්නයට දෙන කිසිම දානයකට වඩා බුදුරජාණන් වහන්සේ නමකට දෙන පෞද්ගලික දානයක් මහානිසංසයි. මහත් ඵලයි. මුළු ජම්බුද්වීපය පුරාම පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හිඳුවා දුන්න දානයට වඩා බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයෙන් සොළොස් කලාවෙන් 1 කලාවක් වත් නැහැ දානය පිරිසිදු වන ආකාර දායකයා නිසා පිරිසිදු වන දානය - උදාහරණ වෙස්සන්තර රජතුමා තමන්ගේ දරුවන් දෙදෙනා දන් දීම ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසිදු වන දානය - දිනපතා මාළු මරණ කෙනා ආර්යයන් වහන්සේට තුන් වතාවක් දීපු දානය නිසා නිරයෙන් ඉහලට ඔසවා තැබුවා දායකයා සහ ප්‍රතිග්‍රාහකයා දෙදෙනාම නිසා අපිරිසිදු වන දානය අමනුෂ්‍යයන්ට සිල් ඇත්තේ කාටද සිල් නැත්තේ කාටද කියල හොඳට පේනවා. අපිට වගේ නෙමෙයි රජතුමා දැක්ක ටික වෙලාවක් යනකොට ප්‍රේතයා ඉක්මනට එනවා.හේතුව පින් ගන්න බැරි වෙලා හේතුව දුස්සීලයන්ට දන් දීල තියෙන්නේ. පින් ගන්න ඉන්න ප්‍රේතයන් කැමති නැහැ දුස්සීල මිනිස්සුන්ට දෙන පින් ගන්නවා රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට දෙන දානය අතිශයින්ම අග්‍රයි. එයට හේතුව ? මොකද්ද මේ ක්‍රියා සිත කියල කියන්නේ