දක්ඛිණ විභංග සූත්රය - අට්ඨ කථා ඇසුරෙන් පැහැදිළි කිරීම - 01 කොටස
Ranmal Lasantha
0:00 / 0:00
දක්ඛිණ විභංග සූත්රය - අට්ඨ කථා ඇසුරෙන් පැහැදිළි කිරීම - 01 කොටස
1 235 просмотров · 5 л. назад
Ranmal Lasantha
49,8 тыс. подписчиков
1 235 просмотров · 5 л. назад
Ven Koralayagama Saranathissa Thero - The Buddhist TV - 2021-01-03
පුජ්යපාද කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්රයන් වහන්සේ - බෞද්ධයා රුපවාහිනී නාළිකාව 2021-01-03
දක්ඛිණ විභංග සූත්රය අට්ඨ කථා ඇසුරෙන් පැහදිලි කිරීම - 01 කොටස
මහා ප්රජාපතී ගෝතමියට ඒ නම ලැබුණ හැටි. කුඩා කල නම් තැබීමේදී අනාවැකි කරුවන් මෙසේ පැවසුවා
මෙතුමිය පුතෙක් බිහි කලොත් සක්විත් රජ කෙනෙක් වෙනවා. දියණියක් වුණොත් සක්විති රජ කෙනෙකුගේ අග්ර මහේෂිකාව වෙනවා...
මේ නිසා මහා ප්රජාපති ගෝතමී කියල නම තැබුවා.
මහා ප්රජාපති ගෝතමිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සුළු මවයි.
ඒකාන්තයෙන්ම මගේ පුතාගේ සිරුර සෝබමානයි, එහෙම හිතල ඉතාමත් ප්රීතියට පත් වුණා. යටත් පිරිසෙයින් කෙසෙල් ගෙඩියක් පවා බුදුරජාණන් වහන්සේට දුන්නේ මම තමයි කියල... මහා ප්රජාපතී ගෝතමීය..
මෙලොවත් නැහැ පරලොවත් නැහැ. භාග්යවතුන් වහන්සේට සමාන කෙනෙක්..
පිං වලට කැමති කෙනෙකුට විපුල ඵල ලබන්න අවශ්ය නම් පූජාව කල යුත්තේ බුදුරජාණන් වහන්සේටම තමයි.
එම වචනය නිසාම බුදුරජාණන් වහන්සේ උත්තරීතරයි.
අග්ර දක්ඛිණෙයිය බුදුරජාණන් වහන්සේමයි.
බුදුරජාණන් වහන්සේට යම් පූජාවක් කරාම එය කොයි තරම් ආනිසංස ද ?
ධර්ම දේශණාව ශ්රවණය කරන්න