හැදෙන්න කලින් #stroke අවදානමෙන් බේරෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?
Dr. Noel Knows
0:00 / 0:00
හැදෙන්න කලින් #stroke අවදානමෙන් බේරෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?
5 850 просмотров · 11 месяцев назад
Dr. Noel Knows
19,1 тыс. подписчиков
5 850 просмотров · 11 месяцев назад
තරුණ ජීවිත පවා බිලි ගන්නා ආඝාත (Stroke) අපේ රටේ එන්න එන්නම වැඩිවෙමින් පවතින රෝගී තත්ත්වයක්. ඒ අනුව මෙවර Dr. NOEL KNOWS මෙම #podcast වෙන් වන්නේ ඒ පිළිබඳ ඔබව දැනුම්වත් කිරීම සඳහායි. ඔයාට Stroke එකක් හැදෙන්න එන බව කල් තියා දැනගන්න පුළුවන් ද? තවද වෛද්‍ය පරීක්ෂණයකදී සිදු කරන සාමාන්‍ය පරීක්ෂණවලින් ඔබ්බට ගොස් Stroke අවදානම හඳුනා ගැනීමට, ඔළුවෙ ප්‍රශ්නයක් තියෙනවා ද කියලා බලන්න පරීක්ෂණ තියෙනවාද? එලෙස අවදානමක් තියෙනවා කියලා දැනගත්තොත් කළ යුතු ප්‍රතිකාර, චෙකප් එකකදී හැමෝම මොළේ ස්කෑන් එකක් කරගන්න ඕනද? මෙකී සියලු ප්‍රශ්න සඳහා සවිස්තරාත්මක කරුණු විග්‍රයහක් මෙම Podcast තුළ අන්තර්ගතයි. සිගරට් බොන අයට Stroke හැදෙන්න තියෙන අවදානම කොතරම් ද? Stroke හදෙන එක වළක්වා ගන්න නම්, #lifestyle එකේ සිදු කළ යුතු #changes මොනවාද? ලංකාවේ මිනිස්සු දැන් ජීවත් වෙන විදිහට ජීවත් වුණොත් ස්ට්‍රොක් වැඩි වෙයිද? ස්ටෝක් හැදෙන එක වළක්වා ගන්න කළ යුතු දේ අතුළුව Stroke සම්බන්ධයෙන් ඔබට ඇති සියලු ගැටලු සඳහා මෙම Podcast තුළ පිළිතුරු ලබා ගත හැකියි.
#Stroke
#BrainHealth
#DrNoelKnows
#HealthPodcast
#SriLanka
#නිරෝගී_ජීවිතයක්
#ආඝාතය
#මොළයේ_සෞඛ්‍ය
#ආඝාත_රෝග_ලක්ෂණ
#YouTube_Podcast