බර අඩු කරගැනීම තවමත් හීනයක්ද? #weightloss #fatloss
Dr. Noel Knows
0:00 / 0:00
බර අඩු කරගැනීම තවමත් හීනයක්ද? #weightloss #fatloss
8 941 просмотр · 8 месяцев назад
Dr. Noel Knows
19,1 тыс. подписчиков
8 941 просмотр · 8 месяцев назад
විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ සමඟ සිදු කළ Dr. Noel Knows මෙවර #podcast මඟින් අප ඔබ හමුවට ගෙන එන්නේ අද බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී ඇති ශරීරයේ #fat අඩු කරගන්නා ආකාරයයි. ප්‍රමිතියකින් තොර ව්‍යාජ නිෂ්පාදනවලට නොරැවටී නිරෝගී ලෙස #weightloss කරගන්නා ආකාරය, ඒ සඳහා ජාත්‍යන්තර පිළිගත් #strategies විශේෂයෙන්ම නිවැරදිව #caloriedeficit කරන ආකාරය ද මෙහිදී සාකච්ඡා කරනු ලබයි. එසේම, මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ පවතින දැනුමේ අඩුව පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන අතර #exercise මඟින් බර අඩු කරගැනීමට සිදුවන බලපෑම ද මෙමඟින් පැහැදිලි කරනු ලබයි.