Перейти к содержимому

🇮🇹 ඉතාලියට අලුතින් ආවද? Italian භාෂාව බැරි නම් කරන්න පුළුවන් Jobs | Italy Jobs 2026

dishes_&_ travel

0:00 / 0:00

🇮🇹 ඉතාලියට අලුතින් ආවද? Italian භාෂාව බැරි නම් කරන්න පුළුවන් Jobs | Italy Jobs 2026

5 480 просмотров · 3 недели назад
dishes_&_ travel
887 подписчиков
5 480 просмотров · 3 недели назад
🇮🇹 ඉතාලියට අලුතින් ඇවිල්ලා Job එකක් හොයනවද? Italian භාෂාව තාම හොඳට කතා කරන්න බැරි නිසා Job එකක් හොයාගන්න අමාරුයි කියලා හිතනවද? මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඉතාලියට අලුතින් එන කෙනෙක්ට මුලින්ම බලන්න පුළුවන් Job පැති කිහිපයක් ගැනයි. 👵 Caregiver / Badante / Fix Jobs 🏭 Factory Jobs 📦 Warehouse / Magazzino Jobs 🍽️ Restaurant & Kitchen Jobs 🧹 Cleaning Jobs 🌱 Seasonal / Agriculture Jobs මම ඉතාලියේ අවුරුදු 20කට ආසන්න කාලයක් ජීවත් වෙලා ලැබුණු අත්දැකීම් අනුව, අලුතින් ඉතාලියට එන කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල් සරලව මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හැබැයි එක Job එකක් හැමෝටම ලැබෙනවා කියලා සහතිකයක් නැහැ. Job එකේ ස්වභාවය, ඔබ ඉන්න ප්‍රදේශය, experience, Italian භාෂා දැනුම සහ ඔබගේ නීත්‍යානුකූල වැඩ කිරීමේ තත්ත්වය අනුව අවස්ථා වෙනස් වෙන්න පුළුවන්. ⚠️ Job එකක් දෙනවා කියලා මුලින්ම සල්ලි ඉල්ලන අය ගැන පරිස්සම් වෙන්න. Job එකේ nature එක, salary, working hours, contract එක සහ අවශ්‍ය documents හොඳින් තහවුරු කරගන්න. 🇮🇹 Italy Life 💼 Italy Jobs 🗣️ Italian Language 🏠 Life in Italy 🇱🇰 Sri Lankan in Italy ඔබ ඉතාලියේ ඉන්නවා නම්, ඔබ දන්න Job එකක් හෝ ඔබට තියෙන අත්දැකීමක් Comment එකක දාන්න. ලංකාවේ ඉඳන් ඉතාලියට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ඒක ලොකු උදව්වක් වෙයි. ❤️ වීඩියෝ එක වැදගත් නම් Like 👍 Channel එක Subscribe 🔔 Comment එකක් දාන්න 💬 #ItalyJobs #JobsInItaly #LifeInItaly #SriLankanInItaly #italysinhalanews #ItalyJobs #JobsInItaly #LifeInItaly #SriLankanInItaly #ItalySinhala #ItalyJobs2026 #ItalyLife #JobsForSriLankans facebook https://www.facebook.com/share/1CYmwb... instagram https://www.instagram.com/dishes_and_... youtube https://youtube.com/@dandt-l1i?si=w0U...