Ananthayata yanawamai අනන්තයට යනවාමයි Official Music Video - Senaka Batagoda
Senaka Batagoda
0:00 / 0:00
Ananthayata yanawamai අනන්තයට යනවාමයි Official Music Video - Senaka Batagoda
4 584 306 просмотров · 6 лет назад
Senaka Batagoda
102 тыс. подписчиков
4 584 306 просмотров · 6 лет назад
All Rights Reserved by Senaka Batagoda©
-------------------------------------------------------------------
Ananthayata Yanawamai අනන්තයට යනවාමයි (Reach for infinity)
Composer/Melody/Lyrics/Vocals - Senaka Batagoda
Guitar/ Base guitar/ Music Director - Senaka Batagoda
Piano/keyboard/ Drums/ Recording Engineer & Asst. Music Director - Nuwan Thenuwara
Visual Concept & video - Thilak Dunusinghe
Special thanks to Charith Abeysinghe, Nisala Perera, Janath Kulathilake
-------------------------------------------------------------------------------------------------------------------
සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක