Перейти к содержимому

Dialog Tower නැති තැනක Full Bars? SpaceX ගේ අලුත් සෙල්ලම

Sasindu Jayashma

0:00 / 0:00

Dialog Tower නැති තැනක Full Bars? SpaceX ගේ අලුත් සෙල්ලම

3 337 просмотров · 1 дн. назад
Sasindu Jayashma
802 подписчика
3 337 просмотров · 1 дн. назад
Dialog tower එකක්වත් නැති තැනක ඔයාගේ phone එකට full bars ආවොත්? 🛰️📱 SpaceX ගේ Starlink satellites දැන් සාමාන්‍ය phone එකකට කෙළින්ම signal දෙනවා. මේ ඔක්තෝම්බර් මාසේ SpaceX, US cell sites 80,000ක් ගැන සාකච්ඡා කරනවා කියලා news ආවා. ඇමරිකාවේ ලොකුම phone companies තුනේ shares වැටුණා. ඒ අතරේ ඒ companies, satellite වලට spectrum දෙන අලුත් FCC නීති වලට විරුද්ධව සටන් කරනවා. මේ video එකෙන්: 00:00 Tower එකක් නැතුව full bars? 01:02 ඔයාගේ signal එක ඇත්තටම එන්නේ කොහෙන්ද 02:31 Spectrum: අහසේ නොපෙනෙන පාරවල් 03:24 Starlink Direct to Cell 05:05 ඔක්තෝම්බර් 2026: satellites 15,000ක්, cell sites 80,000ක් 06:27 Hybrid network: towers + satellites 07:35 Phone companies ආපහු ගහනවා 09:24 එහෙනම් phone companies ඉවරද? 10:16 මේක ලංකාවට මොකක්ද කියන්නේ? 11:44 අහසේ පාරවල් අයිති කාටද ලංකාවට Starlink SIM එකක් ආවොත් ඔයා මාරු වෙනවද? Comment එකේ කියන්න 👇 Sources: Bloomberg report via The Next Web, "SpaceX seeks 80,000 US cell sites" (22–26 Oct 2026): https://thenextweb.com/news/spacex-ce... USA Today via Yahoo Finance, "'Real consequences': AT&T, Verizon and T-Mobile warn FCC…" (Oct 2026): https://finance.yahoo.com/technology/... Light Reading, "Big Three warn that running D2D in 5G bands will cripple network performance" (26 Oct 2026): https://www.lightreading.com/satellit... 24/7 Wall St., telecom stocks (23 Oct 2026): https://247wallst.com/investing/2026/... Starlink, Direct to Cell: https://starlink.com/ch/business/dire... MEA Tech Watch, TRCSL "Communication to the Village" (Feb 2026): https://meatechwatch.com/2026/02/19/t... Daily FT, Dialog partners Starlink (Dec 2025): https://www.ft.lk/it-telecom-tech/Dia... Photos: "Gamata Sanniwedanaya" launch, Daily FT (https://www.ft.lk/front-page/Dialog-A.... Elon Musk: REUTERS/Gonzalo Fuentes (Viva Technology, Paris, 16 June 2023). Gwynne Shotwell: eSpeakers (https://www.espeakers.com). John Stankey: Jeff Kowalsky/Bloomberg via Getty Images. FCC building: StateScoop (https://statescoop.com/senate-bill-wo.... Logos: Wikimedia Commons (Dialog Axiata, T-Mobile US, AT&T, Verizon, SpaceX) and the companies' own marks (EchoStar, Dish, CTIA, FCC, TD Cowen, Hutch, SLT-Mobitel). The figures were checked on 27 Oct 2026. The FCC meets on 29 Oct 2026 (agenda checked 28 Oct); the outcome may change the picture. #Starlink #SpaceX #Sinhala #Dialog #SriLanka #5G #Satellite