Перейти к содержимому

Emblems සහ Talents ගැන හැමදෙයක්ම (Ep 04) | Mobile Legends Bang Bang In Sinhala | Ceylon MLBB Zone

Ceylon MLBB Zone

0:00 / 0:00

Emblems සහ Talents ගැන හැමදෙයක්ම (Ep 04) | Mobile Legends Bang Bang In Sinhala | Ceylon MLBB Zone

2 854 просмотра · 2 мес. назад
Ceylon MLBB Zone
513 подписчиков
2 854 просмотра · 2 мес. назад
Welcome to Ceylon MLBB Zone..! 🇱🇰🎮 ඔන්න අපේ 4 වෙනි Tutorial Video එක (Episode 04) ලංකාවේ ගොඩක් MLBB Playersලා කරන තවත් ලොකුම වැරැද්දක් තමයි Game එකේ Emblems සහ Talents ගැන හරියටම දන්නේ නැතුව Default Setups පාවිච්චි කරලා Match එක අවුල් කරගන්න එක. එහෙමත් නැත්නම් තමන් Play කරන Heroට හරියන Emblem එකයි Talents ටිකයි තෝරගන්න දන්නේ නැතුව Match එකේදී Damage නැතුව හෝ ඉක්මනින් මැරිලා Match එක පරදින එක. මේ Video එකෙන් අපි කතා කරන්නේ MLBB වල තියෙන Emblems සහ Talents කියන්නේ මොනවාද කියන එකයි, Emblems 7 සහ Talents 26ම කිසිම පටලැවිල්ලක් නැතුව සරලවම තේරුම් ගන්නේ කොහොමද කියන එක ගැනයි. ▶️මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්: Emblems සහ Talents වල සරලම තේරුම Emblems 7 සහ Talents 26ම එකින් එක සරල පැහැදිලි කිරීම තමන්ගේ Heroට හරියටම Emblem Setup එක හදාගන්න විදිහ Video එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න. මේ වගේ ඉස්සරහට එන සුපිරිම MLBB Guides මඟඇරගන්නේ නැතුව බලන්න දැන්ම channel එක SUBSCRIBE කරලා සෙට් වෙන්න..!!! 🔥⚔️ 📧 Contact us: ceylonmlbbzone@gmail.com Thank you for watching..! Let's conquer the Land of Dawn together...! 👑🛡️ #MLBB #MobileLegends #MLBBSinhala #CeylonMLBBZone #MLBBGuides #GamingSinhala #MLBB_SriLanka #MLBBEmblems #MLBBTalents #EmblemGuide