Перейти к содержимому

Default Builds වෙනුවට Match එක දිනන්න Items දාමු (Ep 05) | Mobile Legends Bang Bang In Sinhala

Ceylon MLBB Zone

0:00 / 0:00

Default Builds වෙනුවට Match එක දිනන්න Items දාමු (Ep 05) | Mobile Legends Bang Bang In Sinhala

2 068 просмотров · 2 нед. назад
Ceylon MLBB Zone
510 подписчиков
2 068 просмотров · 2 нед. назад
Welcome to Ceylon MLBB Zone..! 🇱🇰🎮 ඔන්න අපේ 5 වෙනි Tutorial Video එක (Episode 05) ගොඩක් MLBB Playersලා කරන තවත් ලොකුම වැරැද්දක් තමයි Game එකේ Items සහ Item System එක ගැන හරියටම දන්නේ නැතුව Default Builds පාවිච්චි කරලා Match එක අවුල් කරගන්න එක. මේ Video එකෙන් අපි කතා කරන්නේ MLBB වල Shop එකේ තියෙන Exact Grid Order එකට අනුව සියලුම Main Items සහ Sub-Items සරලවම තේරුම් ගන්නේ කොහොමද කියන එක ගැන. ▶️ මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්න දේවල්: Gold, Shop, Sub-Items සහ Tier System එක Item එකක් හැදෙන විදිහ In-Game Order එකට Attack, Magic, Defense, Movement, Jungling & Roaming Items වලින් වෙන දේවල් Video එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස් පහලින් Comment කරන්න. මේ වගේ ඉස්සරහට එන සුපිරිම MLBB Guides මඟඇරගන්නේ නැතුව බලන්න දැන්ම channel එක SUBSCRIBE කරලා සෙට් වෙන්න..!!! 🛡️ 📧 Contact us: ceylonmlbbzone@gmail.com Thank you for watching..! Let's conquer the Land of Dawn together...! 👑🛡️ #MLBB #MobileLegends #MLBBSinhala #CeylonMLBBZone #MLBBGuides #GamingSinhala #MLBB_SriLanka #MLBBItems #ItemBuilds #CounterItems #MLBBItemGuide