Discipline කියන්නෙ මෙච්චර ලොකු බොරුවක්ද ??? ඔයාට වැරදුනේ මෙතන!
Ashen Nimsara
0:00 / 0:00
Discipline කියන්නෙ මෙච්චර ලොකු බොරුවක්ද ??? ඔයාට වැරදුනේ මෙතන!
147 просмотров · 11 дней назад
Ashen Nimsara
13 подписчиков
147 просмотров · 11 дней назад
Discipline කියන්නෙ හැමදාම motivated වෙලා ඉන්න එක නෙවෙයි.
ඔයාට discipline තියෙනවා කියලා හිතනවද? එහෙනම් ඒක prove කරන්න — excuses වලින් නෙවෙයි, EVIDENCE වලින්.
Gym ගියාද?
Study කළාද?
වැඩේ කළාද?
Content එකක් create කළාද?
දවසින් දවස progress එකක් තියෙනවද?
ඔයා කවුද කියලා ඔයාගේ thoughts වලින් නෙවෙයි, ඔයා repeat කරන actions වලින් පෙන්වන්න.
Stop trying to FEEL disciplined.
Start building EVIDENCE.
#Discipline #SelfImprovement #SriLanka