දිනන්න නම් යටත් වෙන්න | The Power of Surrender | Let Go & Find Peace
Motivation.lk
0:00 / 0:00
දිනන්න නම් යටත් වෙන්න | The Power of Surrender | Let Go & Find Peace
8 997 просмотров · 2 недели назад
Motivation.lk
310 тыс. подписчиков
8 997 просмотров · 2 недели назад
ජීවිතයේ හැම සටනක්ම දිනන්න පුළුවන් සටන් කරලාමද?
සමහරවිට අපේ ජීවිතයේ ලොකුම නිදහස ලැබෙන්නේ තවදුරටත් සටන් කිරීමෙන් නොව, යථාර්ථයට SURRENDER වීමට ඉගෙනගත් විටයි.
අපිට ආදරය කරන කෙනෙකුගේ වියෝවක්, ව්‍යාපාරයක බිඳවැටීමක්, බලාපොරොත්තු නොවූ විභාග ප්‍රතිඵලයක්, relationship එකක අවසානයක් හෝ අපට පාලනය කළ නොහැකි වෙනසක් ජීවිතයට එන්න පුළුවන්.
සිදුවීම සිදුවී අවසන්. නමුත් අපේ මනස එයට විරුද්ධව දිගින් දිගටම සටන් කරන විට, Moment එකක් අපි දිගුකාලීන suffering එකක් බවට පත්කරගන්නවා.
Surrender කියන්නේ පරාජය වීම නොවේ.
Surrender කියන්නේ උත්සාහය අත්හැරීමත් නොවේ.
Surrender is accepting what has already happened, releasing the struggle with reality, and consciously choosing your next step.
මෙම Living Yogi episode එක තුළ අපි කතා කරන්නේ:
🔰 Surrender සහ Giving Up අතර වෙනස
🔰Letting Go අපට අපහසු ඇයි?
🔰අපට පාලනය කළ නොහැකි දේ පිළිගැනීමේ වැදගත්කම
🔰කිසාගෝතමියගේ කතාව තුළින් බුදුන් වහන්සේ පෙන්වා දුන් ගැඹුරු අවබෝධය
🔰Yogic wisdom තුළ surrender පිළිබඳ අදහස
🔰Pain එකක් දිගුකාලීන suffering එකක් බවට පත් නොකරන්නේ කොහොමද?
🔰Acceptance තුළින් නැවත Calmness, Clarity සහ Inner Strength සොයාගන්නේ කොහොමද?
ඔබ මේ මොහොතේ වෙනස් කළ නොහැකි දෙයක් සමඟ ඇතුළතින් සටන් කරමින් සිටිනවා නම්, මේ conversation එක ඔබ වෙනුවෙන්.
You don't surrender to lose.
Sometimes, you surrender so you can finally move forward.
ඔබගේ යටත්වීමෙන් දිනන්නේ කෙසේද යන Self Reflection එක සඳහා පහත google drive link එකෙන් ඊට අදාල PDF එක Download කරගන්න.
https://drive.google.com/file/d/1Iy57...
— Bhathiya Arthanayake | Living Yogi
Ancient Wisdom • Inner Mastery • Modern Living
** මෙම video එක personal reflection සහ educational purposes සඳහා වන අතර professional mental-health care සඳහා ආදේශකයක් නොවේ. එබැවින් ඔබ දීර්ඝ කාලීනව යම් මානසික පීඩාවකින් පෙළෙන්නේ නම්, එය තනිව විසඳා ගත නොහැකි බව වැටහෙන්නේ නම්, නියත වශයෙන් ම මනෝ උපදේශකවරයෙකුගේ සේවය ලබාගත යුතුය.
#LivingYogi #BhathiyaArthanayake #Surrender #LetGo #InnerPeace #Mindfulness #BuddhistWisdom #YogaPhilosophy #SelfDevelopment #AncientWisdom #SinhalaMotivation #ConsciousLiving