Перейти к содержимому

EGO පරාජය කරන්නේ කොහොමද? | ඔබව විනාශ කරන මාන්නය ඉවත් කරන පියවර 05 By Coach Bhathiya Arthanayake

Motivation.lk

0:00 / 0:00

EGO පරාජය කරන්නේ කොහොමද? | ඔබව විනාශ කරන මාන්නය ඉවත් කරන පියවර 05 By Coach Bhathiya Arthanayake

8 374 просмотра · 3 месяца назад
Motivation.lk
310 тыс. подписчиков
8 374 просмотра · 3 месяца назад
ඔබගේ ජීවිතයේ ගැටලු, සබඳතා බිඳවැටීම්, කෝපය, අසාර්ථක තීරණ සහ අභ්‍යන්තර අසතුටට හේතුව ඔබගේ මාන්නයදැයි ඔබ එක මොහොතකට හෝ සිතා බැලුවාද? මාන්නය (EGO) අඩු වැඩි වශයෙන් අප තුල ක්‍රියාත්මක වෙමින් අපගේ අවස්ථා අපට අහිමි කරනවා. මේ විඩියෝව නරඹන කෙනෙකුට තමන් තුළ ඇති මාන්නය (EGO) හඳුනාගන්නේ කෙසේද සහ එය ක්‍රමිකව පරාජය කරන්නේ කෙසේද යන්න පියවර 05 ක් හරහා සරලව සහ ප්‍රායෝගිකව පැහැදිලි කරනවා. මෙහි කතා කරන Coach භාතිය අර්ථනායක International Coaching Federation හි සාමාජිකයෙක්. ඒ වගේ ම, ශ්‍රී ලංකාවේ සමාගම් රැසක සේවකයින් පුහුණුවෙන් බලගැන්වීම උදෙසා සක්‍රීය වන පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙක්. යෝග ධර්ම, යෝග අභ්‍යාස, භාවනා ගුරුවරයෙක් වෙනවා වගේ ම, ඔහුගේ අධ්‍යාත්මික ගුරුවරුන් ඉන්දියාවේ රිෂිකේෂ් හි යෝගීවරුන් සහ නම් ප්‍රසිද්ධ කිරීමට අකමැති ඉතාමත් දක්ෂ බෞද්ධ ස්වාමීන් වහන්සේලා. එබැවින් මේ විඩියෝව ඔබගේ අධ්‍යාත්මය පුබුදුවමින්, ඔබට මාන්නය පරාජය කිරීම සඳහා වඩාත් වැදගත් අදහස් ලබාදෙන විඩියෝවක් බවට පත්වේවි. මෙය ඔබ විසින් වඩාත් අවධානයෙන් අසා සිටිය යුතු, අවබෝධ කරගත යුතු කතාවක්. Remember: “Ego is the enemy of growth.” මතක තබාගන්න - මාන්නය ඔබගේ වර්ධනයේ සතුරායි. මේ සම්බන්ධයෙන් අප කල ආසන්නත ම විඩියෝවත් නරඹන්න. 🎯 ඔබට මේ වීඩියෝවෙන් වටිනාකමක් ලැබුණා නම්: 👉 Like කරන්න | Comment එකක් දාන්න |Share කරන්න 🔔 Coach Bhathiya Arthanayake සමඟ තවත් Transformation content සඳහා Subscribe කරන්න. Follow Coach Bhathiya for more content on: Mindset | Leadership | Success | Emotional Intelligence | Personal Transformation #Ego #Mindset #PersonalGrowth #SelfAwareness #SinhalaMotivation #CoachBhathiya #LifeCoaching #MindsetShift #EmotionalIntelligence #Transformation #MotivationLK – Coach Bhathiya Arthanayake