Super Stars | Sangeetha Wenasa 1 | Reggey NonStop| Original CD | Full Album | සුපර් ස්ටාර්ස්
Namal Arts
0:00 / 0:00
Super Stars | Sangeetha Wenasa 1 | Reggey NonStop| Original CD | Full Album | සුපර් ස්ටාර්ස්
486 291 просмотр · 5 л. назад
Namal Arts
169 тыс. подписчиков
486 291 просмотр · 5 л. назад
#super_stars #sangeetha_wenasa #namal_arts
අද කැසට් කඩේ පිටුව තුලින් ඔබ වෙත ගෙන එන්නේ මහින්ද සිල්වා මහතා ප්‍රමුඛ සුපර් ස්ටාර්ස් සංගීත කන්ඩායම නිකුත් කල " සංගීත වෙනස " රෙගේ නොනවතින ගීතවලිය රැගත් සංයුක්ත තැටිය හා කැසට් පට ගීත එකතුවයි.මීට දායකවූ සියලු ශිල්පීන් ඔබට වීඩියෝව හරහා ඉදිරිපත් කරමි.මෙය පිටකොටුව මල්වත්ත පාරේ සාගර ෆැන්සි පැලස්, සෙත්සිරි මියුසික් සෙන්ටර් බෙදාහැරීමකි.
මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( / කැසට්-කඩේ-ca. .
) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.
(නාමල් කොළඹ ආරච්චි)
පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.
• Super Stars | Sangeetha Wenasa 1 | Reggey ...