ජීවිතේ සැබෑ අරමුණ සහ ඔයා කවුද කියලා හඳුනාගන්න පියවර 4ක් | How to Find Out Who You Actually Are
Primora
0:00 / 0:00
ජීවිතේ සැබෑ අරමුණ සහ ඔයා කවුද කියලා හඳුනාගන්න පියවර 4ක් | How to Find Out Who You Actually Are
3 422 просмотра · 3 месяца назад
Primora
5,61 тыс. подписчиков
3 422 просмотра · 3 месяца назад
"ඔයා ඇත්තටම කවුද?" 🤔 කියන ප්‍රශ්නයට තත්පර 5ක් ඇතුළත උත්තරයක් දෙන්න ඔයාට පුළුවන්ද?
අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ අපේ ජීවිතවල තියෙන වැදගත්ම රහසක් වෙන "තමන්ව හඳුනාගැනීම" (Self-Discovery) ගැනයි. වයස අවුරුදු 30, 40, 50 වුණත් බොහෝ දෙනෙකුට තමන් කවුද හෝ තමන්ගේ සැබෑ සතුට තියෙන්නේ කොහේද කියලා නිශ්චිත අදහසක් නැහැ. සමාජ රාමුවලට කොටු වෙලා අපිට අපිවම මඟහැරුණේ ඇයි සහ නැවතත් අපේ සැබෑ අනන්‍යතාවය සොයාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු.
වීඩියෝ එක නරඹලා ඔයාගේ අදහස් සහ අත්දැකීම් පල්ලෙහායින් Comment කරන්න අමතක කරන්න එපා! ✨
🕒 Timestamps
00:00 - හැඳින්වීම (Introduction)
02:45 - තමන්ව හඳුනාගැනීමේ වාසි (Benefits of Self-Discovery)
04:26 - පියවර 1: මට ඇත්තටම වැදගත් මොනවාද? (Core Values)
07:14 - පියවර 2: මාව උද්යෝගිමත් කරන්නේ මොනවාද? (Find Your Passion)
10:28 - පියවර 3: මගේ සුවිශේෂී දක්ෂතා මොනවාද? (Unique Skills)
12:53 - පියවර 4: මට උපරිම සැනසීම දැනෙන්නේ කොහේදීද? (Calm Moments)
15:00 - අවසානය සහ නිගමනය (Conclusion)
🔗 වැදගත් Link (Important Links)
කලින් කරපු වීඩියෝව (මානසිකත්වය ඇති වෙන්න බලපාන හේතු): • ඔයාගේ ජීවිතේ අරමුණක් (Purpose) හෝ ආස දේ තේ...
මේ වීඩියෝ එක සම්බන්ධයෙන් හෝ ඔයාගේ ජීවිතයේ මේ ගමන යද්දී මතු වන ඕනෑම ගැටලුවක්/ප්‍රශ්නයක් තියෙනවා නම්, මට Email එකක් දාන්න:
📧 Email: primora9894@gmail.com
#mentalhealth #mindfulness #motivation #psychology #srilanka #selfcare #selfdiscovery #personaldevelopment