Перейти к содержимому

😱 යකෝ මේක පට්ට අමුතු ගේම් එකක්නේ! | Fail Rooms Demo Full Gameplay Sinhala | 🐤🔥

LionX Gaming Lk

0:00 / 0:00

😱 යකෝ මේක පට්ට අමුතු ගේම් එකක්නේ! | Fail Rooms Demo Full Gameplay Sinhala | 🐤🔥

112 просмотров · 8 дн. назад
LionX Gaming Lk
53 подписчика
112 просмотров · 8 дн. назад
අද අරන් ආවේ අලුත්ම Horror / Puzzle Simulation Game එකක් වෙන "FailRooms Demo" එකේ පළමු වෙනි Episode එක! 😱✨ මේ ගේම් එකේ තියෙන්නේ පට්ටම අමුතු කාමර (Weird rooms) ඇතුලෙන් බේරිලා යන්න. අර අමුතු කහ පාට තාරාවා වගේ ඉන්න Monster ගෙන් බේරිලා Escape වෙන්න පුළුවන් වෙයිද බලමු! ගේම් එකේ Vibe එක නම් පට්ටම ආතල්! 😂🔥 වීඩියෝ එක බලලා සෙට් නම් Like පාරක් දාලා, Channel එක Subscribe කරගෙනම සෙට් වෙන්න! ඔයාලගේ අදහස් පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා! 🚀👇 #FailRooms #FailRoomsDemo #SinhalaGaming #GamingSL #Ep01 #HorrorGaming #SriLankaGaming