Grade 10 - Algebraic Inequalities | 10 ශ්‍රේණිය - වීජීය අසමානතා
Ape Ganan Panthiya
0:00 / 0:00
Grade 10 - Algebraic Inequalities | 10 ශ්‍රේණිය - වීජීය අසමානතා
6 526 просмотров · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
6 526 просмотров · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වීජීය අසමානතා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.
අසමානතාවයක් විසඳා නිඛිලමය විසඳුම් කුලකය ලබාගන්නා ආකාරය
අසමානතාවයක් විසඳා 𝑥 ට ගත හැකි විශාලම නිඛිලමය අගය ලබාගන්නා ආකාරය
අසමානතාවයක් විසඳා 𝑥 ට ගත හැකි සියලුම අගයන් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන
ආකාරය
𝑦 අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් වෙන්වන පෙදෙස් හඳුනා ගන්නා ආකාරය සහ
කාටිසීය තලයක් මත ලකුණු කරන ආකාරය
𝑥 අක්ෂයට සමාන්තර රේඛාවක් මගින් වෙන්වන පෙදෙස් හඳුනා ගන්නා ආකාරය සහ
කාටිසීය තලයක් මත ලකුණු කරන ආකාරය
𝑥 විශාලයි සමානයි හෝ කුඩයි y ආකාරයේ අසමානතා කාටිසීය තලයක් මත ලකුණු කරන
ආකාරය
අසමානතා කිහිපයක් තෘප්ත කරන ලක්ෂ්‍යවල ඛණ්ඩාංක සොයාගන්නා ආකාරය
වචන මාලාව (Glossary)
---------------------------------------
නිඛිලමය විසඳුම් කුලකය - Set of integral values
විශාලම නිඛිලමය අගය - Largest integral value
කුඩාම නිඛිලමය අගය - Smallest integral value
සංඛ්‍යා රේඛාවක් මත දක්වන්න - Represent on a number line
𝑦 අක්ෂයට සමාන්තර - Parallel to the 𝑦 axis
පෙදෙස් - Regions
කාටිසීය තලය - Cartesian plane
අසමානතාවය තෘප්ත කරන - Satisfy the inequality
ඍණ සංඛ්‍යා - Negative numbers
බෙදූ විට - Divided by
අයත් වන - Belongs to
ලක්ෂ්‍යවල ඛණ්ඩාංක - Coordinates of points
අසමානතා ලකුණ - Inequality sign
Grade 9 - Inequalities | 9 ශ්‍රේණිය - අසමානතා
• Grade 9 - Inequalities | 9 ශ්‍රේණිය - අසමානතා
Grade 9 - Inequalities (Q & A) | 9 ශ්‍රේණිය - අසමානතා (ප්‍රශ්ණ හා පිළිතුරු)
• Grade 9 - Inequalities (Q & A) | 9 ශ්‍රේණි...
Grade 9 - Graphs | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර
• Grade 9 - Graphs | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර
Grade 9 - Graphs (Q & A) | 9 ශ්‍රේණිය - ප්‍රස්තාර (ප්‍රශ්ණ හා පිළිතුරු)
• Grade 9 - Graphs (Q & A) || 9 ශ්‍රේණිය - ප...
#olmaths #grade10 #apegananpanthiya
Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe
Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website
Get social with Ape Ganan Panthiya:
Twitter: http://bit.ly/AGP_Twitter
Facebook: http://bit.ly/AGP_Facebook
Instagram: http://bit.ly/AGP_Instagram