Adare maha Sundarai kiya Lyrics for Karaoke | Rukman Asitha Songs #karaoke #music #sinhalakaraoke
Bobbe
0:00 / 0:00
Adare maha Sundarai kiya Lyrics for Karaoke | Rukman Asitha Songs #karaoke #music #sinhalakaraoke
33 237 просмотров · 2 месяца назад
Bobbe
71,7 тыс. подписчиков
33 237 просмотров · 2 месяца назад
and Like this lyrics Video.
ආදරේ මහා සුන්දරයි කියා..
පේළි පේළි ගෑණු ළමයි මා දිහි බලා..
පාට පාට හීන ගානේ පාවෙලා ගියා..
රෑ තාරකා.. ආවා ගියා...
ඒ වාගේ නෑ නේද මේ අංගනා..
පෙලී පෙලී ගෑණු ළමයි මා දිහි බලා..
පාට පාට හීන ගානේ පාවෙලා ගියා..
රූප රාජිණීයන් වගේ නෑ
රජ ලීලාවෙන් ආවෙ නෑ
රූප රාජිණීයන් වගේ නෑ
රජ ලීලාවෙන් ආවෙ නෑ
ඩිංගක් අහන් ඉන්න රහසක් කියන්නම්ද
මං ආදරේ එ තරම්
රෑන රෑන මාල ගිරව් ජෝඩු වී ගියේ
ප්‍රේමනීය තෝඩු මාල මා ලගත් තියේ
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
දේව දූතිකාවක් ආවා සේ
අරන් මදහසින් වාසනා
දේව දූතිකාවක් ආවා සේ..
අරන් මදහසින් වාසනා..
ආයේ නොයන් එන්න මාගෙ ලගින් ඉන්න
මුමුනන්න මට ආදරේ
ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
ආදරේ මහා සුන්දරයි කියා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
රෑ තරකා ආවා ගියා
ඒ වාගෙ නෑ නේද මේ අංගනා
ඈත ඈත පාර දිගට ජීවිතේ පුරා
රෝස පාට හාදු දෙන්න තොල් පටින් වෙලා
පේළි පේළි ගෑනු ළමයි මා දිහා බලා
පාට පාට හීන ගානෙ පාවෙලා ගියා
Adare Maha Sundarai Kiya
Peli Peli Genu Lamai Ma Diha Bala
Pata Pata Heena Gane Pawela Giya
Re Tharaka Awa Giya
A Wage Ne Neda Me Angana
Peli Peli Genu Lamai Ma Diha Bala
Pata Pata Heena Gane Pawela Giya
Rupa Rajiniyan Wage Ne....
Gaja Leelawen Awe Ne....
Rupa Rajiniyan Wage Ne....
Gaja Leelawen Awe Ne....
Dingak Ahan Inna Rahasak Kiyannamda
Man Adare A Tharam
Rena Rena Mala Giraw Jodu Wee Giye
Prema Neeya Thodu Mala Ma Langath Thiye
Adare Maha Sundarai Kiya
Peli Peli Genu Lamai Ma Diha Bala
Pata Pata Heena Gane Pawela Giya
Dewa Duthikawak Awa Se....
Aran Madahasin Wasana....
Dewa Duthikawak Awa Se....
Aran Madahasin Wasana....
Aye Noyan Enna Mage Lagin Inna
Mumunanna Mata Adare
Etha Etha Para Digata Jeevithe Pura
Rosa Pata Hadu Denna Thol Patin Wela
Adare Maha Sundarai Kiya
Peli Peli Genu Lamai Ma Diha Bala
Pata Pata Heena Gane Pawela Giya
Re Tharaka Awa Giya
A Wage Ne Neda Me Angana
Peli Peli Genu Lamai Ma Diha Bala
Pata Pata Heena Gane Pawela Giya
Etha Etha Para Digata Jeevithe Pura
Rosa Pata Hadu Denna Thol Patin Wela
#karaoke #band #music #coversong #sinhalasongs #love #sinhala #sinhalakaraoke #like #adare #srilanka #awrudu #athalvideo #sindu3