Перейти к содержимому

චොක්ලට් බේරෙන රසම රස චොක්ලට් කේක්|Super soft Chocolate cake|sinhala recipe

Dushani's Diary

0:00 / 0:00

චොක්ලට් බේරෙන රසම රස චොක්ලට් කේක්|Super soft Chocolate cake|sinhala recipe

72 180 просмотров · 4 года назад
Dushani's Diary
188 тыс. подписчиков
72 180 просмотров · 4 года назад
#chocolatecake #chocolatecakerecipe #chocolateganache Lets make a delicious , super soft, moist chocolate cake. චොක්ලට් බේරෙන රසම රස චොක්ලට් කේක් එකක් හදමු. 1 kg සඳහා : පිටි 225g බිත්තර 4 යි (බිත්තර බර 250g වෙන්න ගන්න) සිහින් කැට සීනි 250g කොකෝවා පවුඩර් 25g බේකින් පවුඩර් තේ හැදි 2 බේකින් සෝඩා තේ හැදී 1/2 වැනිලා තේ හැදි 2 ෆ්‍රෙෂ් මිලක් හෝ කිරි පිටි මේස හැදි 2 චොක්ලට් අයිසින් එක සදහා බටර් 150g අයිසින් සීනි 250g-300g චොක්ලට් පවුඩර් මේස හැදි 3 කිරි මේස හැදී 2 ගනාශ් එක සදහා චොක්ලට් 90g කිරි 30ml බටර් මේස හැදී 1 ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් දමා දිය කර ගන්න. moist chocolate cake recipe,chocolate cake,how to make chocolate cake,chocolate cake recipe,sponge cake,cake recipe,sinhala cooking,cake recipe sinhala,කේක්,කේක් රෙසිපි,cake recipe in sinhala,easy cake recipe,chocolate sponge cake,chocolate cake recipe sinhala,chocolate sponge cake recipe,චොකලට් කේක්,chocolate cake decoration,chocolate glaze recipe,chocolate cake with glaze,chocolate cake recipe with glaze