Перейти к содержимому

බලන් ඉශ්‍රායෙලය දෙස, කඩතුරා හැර දෑසේ ! | Look with unveiled eyes. | Neville Jayasundara

Wholesome Words

0:00 / 0:00

බලන් ඉශ්‍රායෙලය දෙස, කඩතුරා හැර දෑසේ ! | Look with unveiled eyes. | Neville Jayasundara

2 464 просмотра · 4 мес. назад
Wholesome Words
4,27 тыс. подписчиков
2 464 просмотра · 4 мес. назад
අද ලොවේ වැඩි දෙනා ඉශ්‍රායෙලය දෙස බලන්නේ ඉස්ලාමීයකරණය වූ මනසකින් හෝ බටහිර ලෝකයෙන් නැග එන, නවීන අදේවවාදී චින්තනයට අනුවයි. ඉශ්‍රායෙලයේ සත්‍ය ඉතිහාසයත් ජීවමාන දෙවියන්වහන්සේ වෙත ඉශ්‍රායෙලය පිළිබඳ ඇති සැලැස්මත් ගැන දැනුමක් ඇත්තේ ශු.බයිබලය කියවන සහ විශ්වාසකරන අය තුල පමණි. මෙම කෙටි වීඩියෝව උත්සාහ දරන්නේ එම අවබෝධය ප්‍රචලිත කිරීමටයි. තවත් අයට මෙම ලින්ක් එක යැවීමෙන් ඔබටත් එයට දායක විය හැක.