Перейти к содержимому

මගෙ නාමලී - ගොපළු හඬ 1973

Nihal Munasinghe

0:00 / 0:00

මගෙ නාමලී - ගොපළු හඬ 1973

15 678 просмотров · 8 лет назад
Nihal Munasinghe
27,7 тыс. подписчиков
15 678 просмотров · 8 лет назад
තිරගත වූ දිනය – 1973 ජූලි 04 ඉදිරිපත් කිරීම – එස්. පී. එම්. මූවිස් නිෂ්පාදනය – ඇන්ඩෲ නායගම් මුත්තයියා අධ්‍යක්ෂණය - කේ. වෙන්කට් කතාව, දෙබස් සහ තිර රචනය - නිහාල් ඒ. ජයසිංහ කැමරා අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්, විලියම් ඔලම්ස් සංස්කරණය - ගෝපිනාත් තෙන්නකෝන් කලා අධ්‍යක්ෂණය – නරේන්ද්‍ර කේ. එඩ්වඩ් වේශ නිරූපණය – කේ. සුබ්බයියා ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස් සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, සිරිල් ඒ. සීලවිමල, ශ්‍රී නිහාල් ජයසිංහ ගායනය - හරූන් ලන්ත්‍රා රංගනය - ටෝනි රණසිංහ සමග ජීවරාණි කුරුකුලසූරිය