Перейти к содержимому

✹ How to cook Black Pork Curry | Ape Thaththa

Ape Thaththa

0:00 / 0:00

✹ How to cook Black Pork Curry | Ape Thaththa

77 375 просмотров · 6 лет назад
Ape Thaththa
65,1 тыс. подписчиков
77 375 просмотров · 6 лет назад
Black pork curry or pork black curry is a famous Sri Lankan dish that is made mostly during various functions in Sri Lanka Black Pork Curry Recipe In Sinhala Face Book : https://fb.me/apethaththafans Subscribe to Ape Thaththa : How to cook Black pork curry පෝක් බ්ලැක් කරි , ඌරු මස් ව්‍යංජනය, ඌරු මස් කලුවට හරිම රස පොර්ක් බ්ලැක් කරි #srilankanfood #BlackPorkCurry #apethaththa #villagecooking #village #villagelife #villagefood ඌරු මස් 750g ළුණු 250g අමු මිරිස් කරල් 10ක් ඉඟුරු කැබැල්ලක් සුදුළුණු බික් කහ කුඩු අබ ස්වල්පයක් සූදුරු කරපිංචා ස්වල්පයක් පම්පා කැබැල්ලක් ලූණු රස පදමට පොල් වතුර විනාකිරි පොල් තෙල් ඩාර්ක් සෝයි සෝස් මලු මිරිස් කරල් තුනක් There are 3 words that make the eyes of any full blooded pork-eating Sri Lankan here or abroad bulge, light up, sparkle and twinkle. These 3 words have everything to do with a dark, sinful slow-cooked concoction braised in Sri Lankan spices and all the love that this island has to muster. And those 3 words deal with Pork Black Curry. මෙම සාම්ප්‍රදායක රසම රස ඌරු මස් කළු කරිය බත්, ඉදි ආප්ප, පාන්, පොල් රොටි එක්ක හරිම රසට කන්න පුලුවන් ව්‍යාංජනය හරියටම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රමයට හදාගන්න විදිහ තමයි මේ.