අභිධර්මය | 101 | රූප පාදය - 4 වෙනි කොටස | 2026/10/18 - පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන්වහන්සේ
Vipassana Meditation Centre - Dikhena
0:00 / 0:00
අභිධර්මය | 101 | රූප පාදය - 4 වෙනි කොටස | 2026/10/18 - පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන්වහන්සේ
582 просмотра · 2 нед. назад
Vipassana Meditation Centre - Dikhena
2,08 тыс. подписчиков
582 просмотра · 2 нед. назад
අභිධර්මය | රූප පාදය - 4 වෙනි කොටස | 2026/10/18
101 වැඩසටහන
ප්‍රසාද රූප නම් කර්මයෙන් ජනිත වූ සතර මහා භූතයන්ගේ ප්‍රසාද ගතිය හෙවත් ඔපයයි
ප්‍රසාද රූප පහ
• චක්ෂුඃ ප්‍රසාදය
• ශ්‍රෝත ප්‍රසාදය
• ඝ්‍රාණ ප්‍රසාදය
• ජිව්හා ප්‍රසාදය
• කාය ප්‍රසාදය
පුජ්‍ය විජයරාජපුර සමථසාර ස්වාමීන් වහන්සේ
අභිධර්ම චන්ද්‍රිකාව නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් ධර්ම දේශනා මාලාව
අති පූජනීය ගරු විපස්සනා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සෙගේ අනුසානා පරිදි මෙහෙයවනු ලබන වැඩසටහන් මාලාව....
මෙම වැඩසටහන් මාලාවට ඔබට පැමිණි සහභාගී විය හැකි අතර, නොපැමිණිය හැකි පින්වතුන් සඳහා ද මෙම වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සෑම ඉරිදා දිනකම සවස 2.00 සිට 4.00 දක්වා විකාශය කරන බවද දන්වා සිටිමු.
Zoom Meeting ID: 202 604 0543
Passcode: 777777
https://us06web.zoom.us/j/2024043210?...
Time Zone
(GMT+5:30) Colombo
Dikhena Vipassana Meditation, (Abidamma Institute's)
Vipassna Meditation Center,
Dikhena,
Polgasowita (10320) Sri lanka.
E mail - vipassanadikhena@gmail.com
තෙරුවන් සරණයි !!!
විපසස්නා භාවනා මධ්‍යස්ථානය -
දික්හේන. පොල්ගස්ඕවිට. 10320
ඔබත් මා හැගි පින අනුමෝදන් වන්න.