Перейти к содержимому

නින්ද නැති රැයේ ගීතයේ අරුත | Ninda Nathi Raye - Gunadasa Kapuge Song Meaning

Randunu Yasaranga

0:00 / 0:00

නින්ද නැති රැයේ ගීතයේ අරුත | Ninda Nathi Raye - Gunadasa Kapuge Song Meaning

20 323 просмотра · 5 лет назад
Randunu Yasaranga
41 тыс. подписчиков
20 323 просмотра · 5 лет назад
නින්ද නැති රැයේ ගීතයේ අරුත | Ninda Nathi Raye - Gunadasa Kapuge Song Meaning #nindanathiraye #gunadasakapuge #නින්දනැතිරැයේ සැ.යු: ගීතයේ සියලු අයිතීන් එහි මුල් නිර්මාණකරුවන් සතු ය. මෙහි එම නිර්මාණය ඇගයීමක් හා රසවිඳීමක් පමණක් සිදු කර ඇත. පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ තනුව - ගුණදාස කපුගේ ගායනය - ගුණදාස කපුගේ මුලින් පටිගත කළ ගීතය :    • Ninda nethi reye ( old version )   පසුව පටිගත කළ ගීතය :    • Ninda Nathi Raye - Gunadasa Kapuge   Cover Song : Sajitha Anuththara (    • නින්ද නැති රැයේ | Ninda Nathi Raye   ) නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම ප්රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්.... Facebook:   / randu.ranga   Facebook Page:   / sithuwilihanthana   Instagram:   / g0ldbows