සෝබාව දේ ගීතයේ අරුත | Sobawa De Song Meaning | Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana
Randunu Yasaranga
0:00 / 0:00
සෝබාව දේ ගීතයේ අරුත | Sobawa De Song Meaning | Sobawa De Mepura - සෝබාව දේ මෙපුර | Himaru Brahmana
6 997 просмотров · 3 года назад
Randunu Yasaranga
41 тыс. подписчиков
6 997 просмотров · 3 года назад
සිංගප්පූරුවේ ගණි කාවන් ගැන ලියවුණ සිංහල ගීතය | සෝබාව දේ ගීතයේ අරුත | Sobawa De Song Meaning
ගීතය : සෝබාව දේ
ගායනය : යූ. ආරියවිමල් සහ ගාමිණී සමරකෝන්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්මැද
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපන්නේ
ආල සුළඟේ (ඇය වෙනුවෙන් මා ගායනා කළ ගීතය) - • Ala Sulange ( ආල සුළඟේ ) - Randunu Yasara...
වීදුරු මල (මා රචනා කළ, පළමුවෙන්ම ගීතයක් වූ නිර්මාණය ) - • Widuru Mala ( වීදුරු මල ) - Chamara Fernan...
Check Out Latest Reviews:
වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගීතයේ අරුත - • වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන් ගීතයේ අරු...
සරුංගලේ වරල් සැලේ ගීතයේ අරුත - • සරුංගලේ වරල් සැලේ ගීතයේ අරුත | Sarungale W...
මිදි ඇඹුළයි කියලා ගීතයේ අරුත - • මිදි ඇඹුළයි කියලා ගීතයේ අරුත | Midi Ambula...
දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත - • දේවතාවී නුඹ මගේ ගීතයේ අරුත | Chamara Weera...
සඳේ ඔබ ගීතයේ අරුත - • සඳේ ඔබ ගීතයේ අරුත | Rookantha Gunathilaka ...
වර්තමානයේ තරුණ පරම්පරාවට නැති වෙමින් පවතින රසාස්වාදය, රසවින්දනය ආයෙත් සැරයක් මතු කරලා ගන්න දරන පුංචි උත්සාහයක්....
Facebook: / randu.ranga
Facebook Page: / sithuwilidiyadahara
Instagram: / g0ldbows