Перейти к содержимому

ඔක්තෝබර් 11-17 සතියේ මේෂ සහ වෘෂභ ලග්න හිමියන්ට හදිසි වෙනසක්?

Astro ශාස්ත්‍ර

0:00 / 0:00

ඔක්තෝබර් 11-17 සතියේ මේෂ සහ වෘෂභ ලග්න හිමියන්ට හදිසි වෙනසක්?

11 297 просмотров · 23 часа назад
Astro ශාස්ත්‍ර
16 тыс. подписчиков
11 297 просмотров · 23 часа назад
ඔක්තෝබර් 11-17 සතියේ මේෂ සහ වෘෂභ ලග්න හිමියන්ට හදිසි වෙනසක්? ඔක්තෝබර් 11-17 සතියේ මේෂ සහ වෘෂභ ලග්න හිමියන්ට හදිසි වෙනසක්? 2026 ඔක්තෝබර් 11 සිට 17 දක්වා සතියේ මේෂ සහ වෘෂභ ලග්න පලාපල (Mesha & Vrushabha Lagnaya Weekly Horoscope) විශේෂ ජ්‍යොතිෂ විග්‍රහය මෙයින් ඉදිරිපත් කර ඇත. 2026 ඔක්තෝබර් 11-17 සතිය තුළ මේෂ (Aries) සහ වෘෂභ (Taurus) ලග්න හිමියන්ට හිමිවන ධන ලාභ, රැකියා උසස්වීම්, අධ්‍යාපනය, පවුල් ජීවිතය, සෞඛ්‍ය තත්ත්වය සහ විශේෂ ග්‍රහ මාරු පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙහි ඇතුළත් වේ. මෙරට වෙසෙන මෙන්ම මැදපෙරදිග (Middle East), ඩුබායි (Dubai), යුරෝපය, ඕස්ට්‍රේලියාව, UK, USA, ජපානය (Japan), දකුණු කොරියාව (South Korea), ඉතාලිය (Italy) ඇතුළු විදේශගත රැකියාවල නිරත සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේෂ සහ වෘෂභ ලග්න හිමි ඔබගේ සතිපතා ලග්න පලාපල, විදේශ ගමන්, ග්‍රහ මාරු සහ සුබ දිනයන් පිළිබඳ සම්පූර්ණ ජ්‍යොතිෂ විග්‍රහය (Astrology Sinhala / Weekly Horoscope Sinhala) මෙහි ඇතුළත් වේ. 📌 Timestamps / වීඩියෝවේ අන්තර්ගතය: 00:00 - මේෂ ලග්න පලාපල (Mesha Weekly Overview) 05:07 - විදේශ ගතව සිටින ප්‍රේක්ෂකයන් පිළිබඳ 05:47 - අපල වලින් මිදෙන ආකාරය 07:38 - වෘශභ ලග්න පලාපල (Vrushabha Weekly Overview) 12:55 - විදේශ ගතව සිටින ප්‍රේක්ෂකයන් පිළිබඳ 13:37 - අපල වලින් මිදෙන ආකාරය 🔔 ලොව වෙසෙන සමස්ත ශ්‍රී ලාංකිකයන් සඳහා මාසික සහ සතිපතා ලග්න පලාපල (Weekly Horoscope Sinhala / Lagna Palapala) සහ ජ්‍යොතිෂ තොරතුරු දැනගැනීමට අපගේ YouTube Channel එක Subscribe කර Bell Icon එක Click කරන්න. 💙 අපගේ Facebook පිටුව සමඟ මෙතැනින් එකතු වන්න: https://www.facebook.com/share/17knYh... අප විසින් වාස්තු විද්‍යාව පිළිබඳ තොරතුරු රැසක් ඔබ වෙත ළඟදීම ගෙන ඒමට නියමිතයි...එසේනම් වාස්තු විද්‍යා රහස් ඉදිරිපත් කරන අපගේ අලුත් නාළිකාව subscribe කර 🔔 icon එක click කර තබා ගන්න අමතක කරන්න එපා! 💛 අපගේ අලුත් නාළිකාව සමඟ මෙතැනින් එකතු වන්න    / @vastusahasthra   #MeshaLagnaya #VrushabhaLagnaya #Aries #Taurus #October11to17 #WeeklyHoroscope #LagnaPalapala #SathipathaLagnaPalapala #SriLankaAstrology #SinhalaAstrology #MeshaAndVrushabha2026 #AstrologySinhala #WeeklyHoroscopeSinhala #SriLankansInMiddleEast #SriLankansInDubai #SriLankansInAustralia #SriLankansInItaly