Перейти к содержимому

සුපිරි බුද්ධියක් ඇති දක්ෂ දරුවෙක් babies with super IQ | Ape Miss - අපේ මිස් | Shymalee Pathirage

Ape Miss - අපේ මිස්

0:00 / 0:00

සුපිරි බුද්ධියක් ඇති දක්ෂ දරුවෙක් babies with super IQ | Ape Miss - අපේ මිස් | Shymalee Pathirage

166 103 просмотра · 6 лет назад
Ape Miss - අපේ මිස්
730 тыс. подписчиков
166 103 просмотра · 6 лет назад
කොහොමද දරුවාගේ බුද්ධි මට්ටම වැඩි කරගන්නේ ? ගර්භණී සමයේ සිටම බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කරන්න ඔබට කරන්න පුළුවන්. මෙම වීඩියෝව තුල සුපිරි බුද්ධියක් ඇති දක්ෂ දරුවෙක් හදන මග, බබාගේ බුද්ධි මට්ටම වැඩි කිරීම සදහා කලයුතු දේවල් සහ ක්‍රම පිලිබදව අපේ මිස් ඔබට ඉතා පැහැදිලිව විස්තර කරයි. මෙම ක්‍රියා පිළිවෙත ක්‍රියාත්මක කිරීමෙන් ඔබට මානසිකව නිරෝගි විශිෂ්ට බුද්ධියක් ඇති දරුවකු හදාගන්න පුළුවන්. අපේ මිස් නාලිකාව තුලින් දිගින් දිගටම බබාගේ බුද්ධි මට්ටම වැඩි කිරීම සදහා කලයුතු දේවල් සහ ක්‍රම පිලිබදව තවත් බොහෝ වීඩියෝ ඉදිරියේදී ගෙන එනු ඇත. #apemiss #newbornbaby #babyintelligence #midwifesrilanka #shyamaleepathirage ------------------------------------------------------------------------------------ 🛑අපේ මිස් YouTube Link:    / apemiss   🛑අපේ මිස් Instagram Link: https://instagram.com/ape.miss?igshid... 🛑අපේ මිස් Facebook Link:   / apemiss   🛑අපේ මිස් Twitter Link:   / apemissofficial