පිම්බෙන්න හදන පොල් රොටී | Puffed-up coconut rotti recipe
Cook With Mandy
0:00 / 0:00
පිම්බෙන්න හදන පොල් රොටී | Puffed-up coconut rotti recipe
21 060 просмотров · 2 года назад
Cook With Mandy
1,3 тыс. подписчиков
21 060 просмотров · 2 года назад
හැමදාම කන කෑම එපා උන වෙලාවට හදා ගන්න ඔන්න මම අද ගෙනාවා ටිකක් වෙනස් විදිහේ රෙසිපි එකක්.....
මේකේ තියෙන විශේශත්වය තමයි සාමාන්‍ය රොටියකට වඩා මේක හොදට පිම්බිලා ලස්සනට, කන්න ආස හිතෙන විදිහට හදා ගන්න පුලුවන් එක.ඒ වගේම එළවළු එකතු කරලා තියෙන නිසා පෝෂණීය ගුනයත් රැකෙනවා.ඒක නිසා රෑ කෑමට වගේම උදේ කෑමටත් මෙක හොදටම ගැලපෙනවා...
ඉතින් ඔයාලත් මේක හදලා බලලා හොද නරක මාත් එක්ක බෙදා ගන්න අනිවාර්‍යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.ඒ වගේම මේ විඩියෝ එකට කැමතියි නම් ලයික් එකක් දාගෙනම යන්න.
ඉතින් හැමදාමත් මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.
ඔයාලට සුභ දවසක්....!
*************************************************
When you get tired of the food you eat every day, I have brought you a slightly different recipe today.....
The specialty of this rotti is that it can be puffed up better than an ordinary roti, and it can be made in a way that makes you want to eat it. Also, because vegetables have been added, the nutritional quality is also preserved. Therefore, this is very suitable for breakfast as well as dinner...
So if you try this and share the good and bad with me, don't forget to leave a comment. Also, if you like this video, leave a like.
So always subscribe to my channel to watch interesting videos like this.
Have a nice day...!