කිරි පිටි දාලා හදපු රසම රස කුකීස් | Cookies using Milk powder | Baking cookies for kids snacks
UmiBabyFood Blog - බබාට කෑම හදමු
0:00 / 0:00
කිරි පිටි දාලා හදපු රසම රස කුකීස් | Cookies using Milk powder | Baking cookies for kids snacks
1 249 просмотров · 1 месяц назад
UmiBabyFood Blog - බබාට කෑම හදමු
67 тыс. подписчиков
1 249 просмотров · 1 месяц назад
අවශ්‍ය අමුද්‍රව්‍ය (Ingredients):-
🌷 පාන් පිටි (All-purpose flour): කෝප්ප 1 ¾
🌷 කිරි පිටි (Milk powder): කෝප්ප ¾
🌷 සෝල්ටඩ් බටර් (Salted butter): කෝප්ප 1 (කාමර උෂ්ණත්වයේ තබාගත්)
🌷 සුදු සීනි (Granulated sugar): කෝප්ප ¾
🌷 දුඹුරු සීනු (Light brown sugar): කෝප්ප ½
🌷 බිත්තර: 2
🌷 වැනිලා එසන්ස්: තේ හැඳි 1 ½
🌷 බේකින් පව්ඩර්: තේ හැඳි 1
🌷 ලුණු: ඩිංගක් (Salted butter භාවිතා කරන නිසා)
Optional Ingredients:-
🌷 කජු (Cashews): කෝප්ප ½ (කෑලි වලට කපාගත්)
🌷 චොකලට් චිප්ස් (Chocolate chips): කෝප්ප ½