Перейти к содержимому

අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river

Sinhala Pedia | සිංහල පීඩියා

0:00 / 0:00

අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river

274 433 просмотра · 3 г. назад
Sinhala Pedia | සිංහල පීඩියා
827 тыс. подписчиков
274 433 просмотра · 3 г. назад
අභිරහස් සඟවාගෙන ගලා යන ඇමසන් ගඟ | Who is under the Amazon river ඇමසන් ගඟ. පාසල් ළමුන් පවා එය ලෝකයේ විශාලතම ගංගාව ලෙස දන්නා නමුත් එය ගංගාවක් විතරක්ම නෙමෙයි. ඇමසන් ද්‍රෝණිය ඔස්ට්‍රේලියාවේ මුළු මහද්වීපීය ප්‍රමාණයටම සමාන වෙනනා. ඇමසන් ගංගාවේ ජලය එතරම් දුරක් ගලා යන අතර එය හරහා තවමත් එක පාලමක්වත් ඉදිකරලා නෑ. සෑම පැය 24 කට වරක් ඇමසන් ගඟ සාගරයට ජලය ඝන මීටර් 19 ක් අරගෙන යනවා. වසර 12 ක් එකදිගට නිවුයොක් වැසියන්ගේ අවශ්‍යතා ඉටු කරන්න මේ ජල කඳට පුලුවං. මෙම විස්මිත ගංගාවට අද්භූත අඳුරු සහකරුවෙක් පවා ඉන්නවා. නමුත් මේ දක්වා කිසිම ආකාරයකින් හෙළි නොකළ යෝධ භූගත ධාරාවක් මේට යටිනි තියෙනවා. මෙම ස්ථානයේ විශාලත්වයත් එක්ක ඒක වෙනස්ම ලෝකයක් වගේ තමයි අපිට පේනනේ. ඇමසන් වනාන්තරය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෝකයේ ජාන සංචිතය විදිහටත් හදුන්වනවා. සියලුම ජීව විද්‍යාත්මක විශේෂවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් මෙතන ජීවත්වෙනවා. ඒවගේම දවසින් දවස අලුත් සතුන් සොයාගැනෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ බිහිසුණු රාක්ෂයන් මෙහි ජීවත් වූ අතර විද්‍යාඥයන් ඉන් බොහොමයකගේ පොසිල කොටස් සොයාගෙන තියෙනවා. පැරණි සංස්කෘතීන්හි සලකුණු ද මෙම ස්ථානයේ අපිට බලාගන්න පුලුවං ඒවා පැමිණියේ කොහෙන්ද යන්න පැහැදිලි නෑ වගේම තමයි මේවා නිර්මාණය කරපු අය කොහේ ගියාද කියලා අපි දන්නෙත් නෑ. ________________________________________ සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜 Produced in Sinhala Pedia Studios with Love 💕 SUBSCRIBE: https://rb.gy/89yuvy TIKTOK: https://vm.tiktok.com/ZSerPrkoe/ වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️ ________________________________________ DISCLAIMER: Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.