Перейти к содержимому

2029 Presidential Election Sri Lanka: Who Wins?|Anura vs Namal vsHarsha |Election Simulation

LCS Knowledge Hub

0:00 / 0:00

2029 Presidential Election Sri Lanka: Who Wins?|Anura vs Namal vsHarsha |Election Simulation

16 863 просмотра · 1 мес. назад
LCS Knowledge Hub
109 подписчиков
16 863 просмотра · 1 мес. назад
2029 Presidential Election Sri Lanka: Who Wins?|Anura vs Namal vsHarsha |Election Simulation 2029 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද? අනුර කුමාර දිසානායක, හර්ෂ ද සිල්වා සහ නාමල් රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින් ඡන්ද පදනම බෙදී යන ආකාරය පිළිබඳ සියලුම දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි සකස් කළ පූර්ණ විශ්ලේෂණාත්මක ප්‍රක්ෂේපණය (Prediction Data) මෙම වීඩියෝවෙන් බලන්න! 📌 වීඩියෝවේ අන්තර්ගත ප්‍රධාන තොරතුරු: 2029 ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵල පුරෝකථනය කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක 22 ම ඡන්ද ප්‍රක්ෂේපණය එක් එක් අපේක්ෂකයා ලබාගන්නා අනුමාන ඡන්ද සංඛ්‍යාවන් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා පිළිබඳ පූර්ණ විග්‍රහය 👉 ආසන මට්ටමේ (Electorate Level) සවිස්තරාත්මක ප්‍රතිඵල ඉදිරි වීඩියෝවලින් බලන්න අපගේ නාලිකාව දැන්ම Subscribe කර Bell Icon එක Click කර තබන්න #npp #slpp #sjb #akd #anurakumaradissanayake