Перейти к содержимому

අවුරුදු 200ක් පැරණි ලංකාවේ විශාලතම තේරු උත්සවය - මාතලේ | Matale Theru Festival

Traveller Ananda Rodrigo

0:00 / 0:00

අවුරුදු 200ක් පැරණි ලංකාවේ විශාලතම තේරු උත්සවය - මාතලේ | Matale Theru Festival

2 330 просмотров · 6 месяцев назад
Traveller Ananda Rodrigo
6,33 тыс. подписчиков
2 330 просмотров · 6 месяцев назад
අද මම ඔබව අරගෙන යන්නේ ලංකාවේ පැවැත්වෙන විශාලතම හින්දු උත්සවයක් වන මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ අසිරිමත් තේරු උත්සවය බලන්නයි. 1824 වසරේ ආරම්භ කර, වසර 200කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම කෝවිල සහ අඩි 108ක් උසැති අලංකාර රාජ ගෝපුරය ඇතුළු විශේෂ තොරතුරු රැසක් අපි මෙම වීඩියෝවෙන් කතා කරමු. ඒ වගේම ප්‍රධාන පූජකතුමා සමග කළ විශේෂ සාකච්ඡාවක්ද මෙහි ඇතුළත්! 📌 වීඩියෝවේ විශේෂ අවස්ථා (Timestamps): [00:02] - මාතලේ තේරු උත්සවයේ අසිරිය හා ආරම්භය [03:08] - ලංකාවේ විශාලතම තේරු රථ දැකගනිමු [09:13] - මාතලේ වීදිවල බැතිමතුන් වෙනුවෙන් ලබාදෙන දන්සැල් [11:24] - කෝවිලේ වසර 200කට වඩා පැරණි ඓතිහාසික කතාව [12:15] - පිළිම 2500ක් ඇති අඩි 108ක ඉහළ අහසට නැඟුණු රාජ ගෝපුරය [20:03] - කෝවිලේ ප්‍රධාන පූජකතුමා සමග කළ විශේෂ සාකච්ඡාව [27:34] - Royal Fashion වෙළඳසැල උඩ සිට ගත් තේරු උත්සවයේ විස්මිත දර්ශන වීඩියෝව නැරඹුවාට බොහොම ස්තූතියි! තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න "Traveller Ananda Rodrigo" අපගේ නාලිකාව Subscribe කරන්න අමතක කරන්න එපා. #Matale #TheruFestival #SriMuthumariammanTemple #SriLankaTravel #HinduFestivals #TravellerAnandaRodrigo #MataleKovila