අජිනමොටෝ (MSG) ඇත්තටම නරකද? | සෞඛ්යයට වෙන දේ මෙන්න
Sitdown Media
0:00 / 0:00
අජිනමොටෝ (MSG) ඇත්තටම නරකද? | සෞඛ්යයට වෙන දේ මෙන්න
1 490 просмотров · 2 мес. назад
Sitdown Media
293 подписчика
1 490 просмотров · 2 мес. назад
අජිනමොටෝ හෙවත් MSG කෑමට එකතු කිරීම ඇත්තටම සෞඛ්යයට අහිතකරද? MSG නිසා ලෙඩ වෙනවාද, නැත්නම් ඒ ගැන සමාජයේ පැතිරෙන කතා බොහෝමයක් වැරදි මතද?
මෙම Sitdown Media වීඩියෝවෙන් අපි කතා කරන්නේ:
🔸 MSG හෙවත් Monosodium Glutamate කියන්නේ මොකක්ද?
🔸 අජිනමොටෝ නිෂ්පාදනය කරන්නේ කොහොමද?
🔸 MSG මගින් කෑමවල රස වැඩිවෙන්නේ කොහොමද?
🔸 MSG සෞඛ්යයට අහිතකර බවට පැතිරෙන කතා ඇත්තද?
🔸 MSG භාවිත කරන විට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
අජිනමොටෝ ගැන ඔබ අසා තිබෙන දේ සහ ඔබේ අදහසත් පහළින් comment කරන්න.
වීඩියෝව වැදගත් කියලා හිතෙනවා නම් Like කරන්න, Share කරන්න සහ මෙවැනි තවත් රසවත් සාකච්ඡා සඳහා Sitdown Media YouTube නාලිකාව Subscribe කරන්න.
🎙️ Presented by Chamod Perera & Harindu Hirantha
📺 Sitdown Media
#Ajinomoto #MSG #MonosodiumGlutamate #MSGHealthEffects #අජිනමොටෝ #සෞඛ්යය #ආහාර #SinhalaPodcast #SriLankaPodcast #SitdownMedia #ChamodPerera #HarinduHirantha
⏱️ Chapters
00:00 හැඳින්වීම
00:54 ලංකාවේ MSG ගැන තියෙන මිථ්යා මත
01:11 MSG කියන්නේ මොකක්ද?
01:57 අජිනොමොටෝ හොයාගත්තේ කවුද?
04:08 MSG හදන ක්රියාවලිය
04:29 ශරීරයට ගියාම මොකද වෙන්නේ?
05:23 මඤ්ඤොක්කා සහ උක් වලින් හදන හැටි
07:02 MSG භාවිත කරන තැන්
07:51 "තණකොළ මැරෙනවා" කතාව ඇත්තද?
09:18 මේ මතය ලංකාවේ පැතිරුණේ කොහොමද?
10:40 1908 සිට MSG ඉතිහාසය
11:43 ආරක්ෂිත ප්රමාණය කීයද?
13:48 අහිතකර වෙන්න කොච්චර කන්න ඕනද?
14:30 වෙනත් රටවල MSG භාවිතය
15:33 MSG අනුමත කරපු ආයතන
16:16 හලාල් සහ ලේබල්
16:55 පිළිකා ඇති වෙනවද?
17:37 චීනයේ සහ ජපානයේ භාවිතය
19:06 "Chinese Restaurant Syndrome" කතාව
19:49 MSG තහනම් කරපු කතාව
21:41 ඕනම දෙයක් වැඩිපුර ගත්තොත්
22:23 රස වර්ග සහ ලුණු අඩු කරන්න MSG
23:27 වැඩිපුරම MSG පාවිච්චි කරන රටවල්
24:31 අවසාන අදහස