Перейти к содержимому

එක හැන්දකින් රසට ඉක්මනට කෑම හදාගන්න සෙෂුවාන් සෝස් - Schezwan Sauce - Episode 971 -

Anoma's Kitchen

0:00 / 0:00

එක හැන්දකින් රසට ඉක්මනට කෑම හදාගන්න සෙෂුවාන් සෝස් - Schezwan Sauce - Episode 971 -

162 157 просмотров · 4 года назад
Anoma's Kitchen
1,13 млн подписчиков
162 157 просмотров · 4 года назад
සෙෂුවාන් සෝස් වියලි මිරිස් කරල් 50g ( සැර අඩු කරගැනීමට ග්‍රෑම් 25ක් සම්පුර්ණයෙන් සහ ඉතිරි ග්‍රෑම් 25හේ මිරිස් ඇට ඉවත් කර තම්බා ගන්න. ) සුදු ලුණු 40g ඉඟුරු 25g සීනි තේ හැදි 1- 1 1/2 සෝයා සෝස් මේස හැදි 1 ලුණු තේ හැදි 1 විනාකිරි මේස හැදි 1 1/2 තෙල් මේස හැදි 5-6 Official: https://www.anomaskitchen.com Facebook:   / anomaskitchen   Email: anomaskitchen@gmail.com Theme Music: Suresh Maliyadde Videography: Sisira Wijetunga