"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්ය ප්රකාශකට අස්ගිරි මහනාහිමි කියයි
Ada Derana
0:00 / 0:00
"අනං මනං කියලා හරියන්නෑ නිදහස් කරන්න...''බන්ධනාගාර මාධ්ය ප්රකාශකට අස්ගිරි මහනාහිමි කියයි
80 329 просмотров · 5 часов назад
Ada Derana
3,94 млн подписчиков
80 329 просмотров · 5 часов назад
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා
"අනං මනං කියලා හරියන්නෑ
නිදහස් කරන්න...මිනිස්සු කලබලවෙලා ඉන්නේ
බන්ධනාගාර මාධ්ය ප්රකාශකට
අස්ගිරි මහනාහිමි කියයි
අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමි
මහජනතාව කලබල වී ඇති බැවින් සිරගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස්කරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමියෝ පවසති.
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) පෙරවරුවේ අස්ගිරි නාහිමියෝ බැහදුටු අවස්ථාවේ මේ බව පැවසීය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews