Maha Satipatthana Sutta Pali and Sinhala for bhavana මහා සතිපට්ඨාන සූත්‍රය පාලි - සිංහල අනුවාදය
Kusala TV
0:00 / 0:00
Maha Satipatthana Sutta Pali and Sinhala for bhavana මහා සතිපට්ඨාන සූත්‍රය පාලි - සිංහල අනුවාදය
45 976 просмотров · 6 л. назад
Kusala TV
3,58 тыс. подписчиков
45 976 просмотров · 6 л. назад
Rev Derangala Kusalagnana Thero
මහා සතිපට්ඨාන සූත්‍රය පාලි-සිංහල ස්වයං අනුවාදය. මෙය සිංහල පරිවර්තනයක් නැතුව මතකයෙන් සහ අවබෝධයෙන් කරන ලද පරිවර්තනයක් බව කරුණාවෙන් සළකන්න. මෙහි අග ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍යය කොටස ඇතුළත් වෙන බැවින් මජ්ඣිම නිකායේ එන මහාසතිපට්ඨාන සූත්‍රයට වඩා මදක් දීර්ඝ වේ. ඔබේ භාවනා පුහුණුව සාර්ථක වී නිවන් මගෙහි බොහෝ දුර යෑමට මෙයින් කරන භාවනාව සහ ලැබෙන අවබෝධය උපකාරී වේවා.
නිබ්බාන පච්චයෝ හෝතු!
දෑරංගල කුසලඤාණ