2026ට හදපු Model Paper : 02 පත්‍රය #2026al #alaccounting #modelpaper
Accounts with Sandalu Isiwara.
0:00 / 0:00
2026ට හදපු Model Paper : 02 පත්‍රය #2026al #alaccounting #modelpaper
1 963 просмотра · 2 мес. назад
Accounts with Sandalu Isiwara.
14,7 тыс. подписчиков
1 963 просмотра · 2 мес. назад
📌 2026 A/L Accounting Model Paper - Part 02 Discussion
2026 A/L විභාගය ඉලක්ක කරගෙන විශේෂයෙන් සකස් කරන ලද ගිණුම්කරණය (Accounting) Model Paper එකෙහි 2 වෙනි කොටස (Part 02 - ව්‍යුහගත ප්‍රශ්න) සම්පූර්ණ සාකච්ඡාව මේ වීඩියෝවෙන් නැරඹිය හැක. Past Papers වලට වඩා Standard සහ A/L විභාග මට්ටමටම අනුකූල වන පරිදි මෙම ප්‍රශ්න පත්‍රය නිර්මාණය කර ඇත.
💡 ඔබේ මට්ටම අනුව paper එක භාවිතා කරන ආකාරය:
A, B සාමාර්ථ ඉලක්ක කරන සිසුන්: ප්‍රශ්න පත්‍රය තනියම වේලාවට ලියා අවසන් කර, පසුව මෙම වීඩියෝව බලමින් උත්තර සසඳා ලකුණු ලබා ගන්න.
C, S සාමාර්ථ මට්ටමේ සිටින සිසුන්: වීඩියෝව ක්‍රියාත්මක කරමින්, මාත් එක්කම ප්‍රශ්න එකින් එක විසඳමින් paper එක සම්පූර්ණ කරන්න.
📄 Model Paper PDF එක Download කරගැනීමට මෙතැනින් යන්න:
🔗 https://drive.google.com/drive/folder...
✨ 2026 A/L Commerce කරන ඔබේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක Share කරන්න!
Good luck ළමයි සියලු දෙනාටම! 🎓📊
#2026AL #Accounting #ALAccounting #ModelPaper #Commerce #ExamPrep #SriLanka