Beer ගැන රසවත් රහස් සිංහලෙන් !!!!
TFL Sri Lanka
0:00 / 0:00
Beer ගැන රසවත් රහස් සිංහලෙන් !!!!
4 293 просмотра · 5 л. назад
TFL Sri Lanka
30,2 тыс. подписчиков
4 293 просмотра · 5 л. назад
Beer ගැන රසවත් රහස් සිංහලෙන් !!!!
For Previous Videos
YouTube නම් සල්ලි තමයි !!!!!!
( • YouTube නම් සල්ලි තමයි !!!!!! )
1948 වසරේ සිට 2021 දක්වා ලංකාවේ ආර්ථික කඩාවැටීම
( • 1948 වසරේ සිට 2021 දක්වා ලංකාවේ ආර්ථික කඩා... )
ඔබේ මුරපද (Password) ලීක් නොවෙන්න අදම මේ දේ කරමු.
( • ඔබේ මුරපද (Password) ලීක් නොවෙන්න අදම මේ ද... )
කොවිඩ් අවදානමට එරෙහි ජෛව බුබුල (Bio Bubble) ගැන සරලව දැනගමු.
( • කොවිඩ් අවදානමට එරෙහි ජෛව බුබුල (Bio Bubble... )
ඩොලර් ($) නැතුව ලංකාව ගිලෙයිද ?
( • ඩොලර් ($) නැතුව ලංකාව ගිලෙයිද ? (මේක බලන්න... )
ලංකාවේ Credit / Debit Card Payment තහනම් වෙයිද ?
( • ලංකාවේ Credit / Debit Card Payment තහනම් ව... )
Restaurant එකේදී හරි පැත්තෙන් බොමු. I How to Use Glassware Properly in a Restaurant
( • Restaurant එකේදී හරි පැත්තෙන් Drinks බොමු )
සුද්දෙක් වගේ හැඳි ගෑරුප්පුවෙන් කන්න | How to use fork and spoon ( • සුද්දෙක් වගේ හැඳි ගෑරුප්පුවෙන් කන්න | Ho... )
American විදිහට තනි ගෑරුප්පුවෙන් කෑම කමු I How to Use Folk- American Style
( • American විදිහට තනි ගෑරුප්පුවෙන් කෑම කමු (... )
Restaurant එකේදී හිර නොවී වේටර් (Waiter) ට කතා කරමු I (How to Call Waiter without Struggling in the Restaurant)
( • Restaurant එකේදී හිර නොවී වේටර් (Waiter) ට... )
𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭
Kasun Meegahawatta (Team TFL) / Madushan Jayathilaka (Team TFL)
Contact : + 94 (71) 1 80 27 40
වීඩියෝ එක බලපු ශෙයා කරපු හැමදෙනාටම ස්තුතියි. මීලග වීඩියෝ එකෙන් හමුවෙමු.
බියර් යනු පුරාණ මෙන්ම ඉතා නවීන පානයකි.
ලෝකයේ සකස් කරන ලද පැරණිතම පානවර්ග වලින් එකක් ලෙස බියර් සැළකේ.
අද වන විට ලෝකය තෙවනියට වැඩිම පරිබෝජයනයක් සහිත ජලය සහ තේ වලට පසුව කියවෙන පානය ලෙස බීර් සදහන් කල හැකිය.
මුලින්ම බියර් නිපදවීම, ධාන්ය වගාකිරීම ඇරඹූ ක්රිස්තු පූර්ව 9500 පමණ කාලය දක්වා අතීතයට ඇදී යන බැව් විශ්වාස කෙරේ
බියර් සම්බන්ධ ලිඛිත සාධක පැරණි ඉරාක හා පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරවලින් හමුවී තිබෙයි
බොහෝ විස්මිත, විහිලු සහ සමහර විට අද්භූත සිද්ධීන් සහ සිදුවීම් බියර් ඉතිහාසය සමඟ සම්බන්ධ වේ. මෙයට මූලික
හෙතුව වන්නේ සිය දහස් ගණනක් ජනයා බීර සෑදීමේ නිරතව සිටීම සහ බිලියන ගණනක් බියර් පානය කරති
එක් බීර වර්ගයක් වෙනත් බීර වර්ගයකට සැසදීමේදී වෙනස් වීම් රාශියක් දැක ගන්න පුලුවන්න්. ලා හෝ තද පැහැති බීර, පැණි රස හෝ තික්ත රස බීර මෙන්ම බාර්ලි
හෝ තිරිඟුවලින් සෑදූ බීර වෙලදපලේ පහසුවෙන් සොයා ගත හැක. බීරවල රසය රඳා පවතින සාධක බොහොමයක් වේ. භාවිත කරන ජලයේ
ගුණාත්මකභාවය, මෝල්ට් වර්ගය, යොදාගන්නා තාක්ෂණය හා පැසවීම සඳහා භාවිත කළ යීස්ට් යනාදියය මෙම සාදක වේ.
අද වන විට ලංකාවේ අපි වැඩිපුරම දකින්නේ ලාගර් ස්ට්රෝන් සහ ස්ටවුට් බීර හැබැයි අද අපි තවත් බීර වර්ග කීපයක් ගැන ඔයගොල්ලන්ව මේ විඩියෝ එකෙන් දැනුවත් කරනවා
මුලින්ම අපි පිල්ස්නර් ගැන කතා කරමු පිල්ස්නර් ලෙස හැඳින්වෙන ලා පැහැති ලාගර් විශේශය යුරෝපයේ ඉතාමත් ප්රචලිතය. මෙම බීර වර්ගය ලොව පුරා පිහිටි බීර කම්හල්වල සිය දහස්
ගණනින් නිපදවන්නකි. කෙසේවුවද, නියම පිල්ස්නර් බීර සාදන්නේ චෙක් ජනරජයේ පිහිටි පිලsin නම් නගරයේ පමණකි.
එම නිෂ්පාදනයේ රහස රැඳී තිබෙන්නේ තාක්ෂණයෙහි පමණක් නොව භාවිත කරන අමුද්රව්යද මතය. එනම් මෘදු ජලය, අධිගුණැති මෝල්ට් හා බීර
පැසීම සඳහා නිවැරදි යීස්ට් වර්ගය භාවිතයයි.
අපි මීලහට බ්රිතාන්යයේ ඉහල ඉල්ලුමක් සහිත පෝටර් සහ ස්ටවුට් නම් බීර වර්ග ගැන අවදාමන යොමු කරමු. මෙම බීර වර්ග ගුනාත්මක බවින් ඉහල මෝල්ට්වලින් සාදා ඇති නිසා
දීප්තිමත් තද පැහැයක් ගන්නා අතර,
වැඩි උෂ්ණත්වයක් යටතේ පැසෙන්න සැලැස්වූ පෝටර් බීර වර්ගය සැර රසයක් දෙන පානයකි. දහඅටවන සියවසේදී මෙය මුලින්ම සාදන ලද්දේ ලන්ඩන්වලය.
පෝටර් සෑදීමේ මුල් අභිප්රාය වී තිබුණේ පෝටර්වරුන් වැනි බර වැඩ කරන්නන් සඳහා “පෝෂ්යදායී” පානයක් වශයෙන් භාවිත කිරීමටය. මීම අමතරව ගිනිස් පවුල විසින්
අයර්ලන්තයේ මෙන්ම ලොව පුරාම ජනප්රියත්වයට පත් කරන ලද ස්ටවුට් ඉතා තද පැහැති මෙන්ම සැර බියර් වර්ගයකි. එය සාම්ප්රදායික පෝටර්වලට වඩා වෙනස්ය.
සාමාන්යයෙන් ලැක්ටෝස් අඩංගු මිහිරි රසැති එංගලන්ත ස්ටවුට් හෝ වැඩි මධ්යසාර ප්රමාණයක් අඩංගු තික්ත රසැති අයර්ලන්ත ස්ටවුට්
පානය කර බැලීමට ඔබටද හැකියාව පවතී.
බෝතලයක, කෑනයක නැතහොත් බැරලයක බහා තිබුණත් බීරවල රස භුක්ති විඳින බොහෝදෙනෙකුට තවත් වැදගත් කරුණක් වන්නේ, එය පානයට ගන්නේ
කුමන තත්වයකින්ද යන්නය. අමෙරිකානු ජාතිකයන් කැමැත්තක් දක්වන්නේ බෙහෙවින් ශීත කළ බීර පානය කිරීමටය. තවත් අය කැමති එය කාමර උෂ්ණත්වයේ
හෝ යම් තරමක සිසිලකින් පානය කිරීමට මෙන්ම මත්පැන් හලෙහි බීර බැරල්වලින්ම රැගෙන පානය කිරීමටය.
ඇත්තෙන්ම බීර යනු වර්ග රැසකින් යුත් පානයකි මෙය මධ්යම ප්රමාණයකට පානය කිරීමෙන් ඔබට සෞඛ්යමය අතින් යම් ප්රයෝජන ලබාගත හැකිය.
ඇත්තවශයෙන්ම, එහි ෆෝලික් අම්ලය, ක්රෝමියම් සහ සින්ක් වැනි අත්යවශ්ය නොයෙක් විටමින් වර්ග හා ඛනිජ ලවණ අඩංගු වේ.
සමහර විශේසක්නයන් පවසන පරිදි, මධ්ය ප්රමාණයකට බීර පානය කිරීම හෘද රෝග හා සමේ රෝග වළක්වාලීමට උපකාරවත් විය හැක. තිබෙන්නාවූ විවිධ
ජාතිවලින් හා වර්ගවලින් ඔබ හොඳ ඒවා තෝරගන්නවා නම් සහ ඔබ අධික ලෙස පානය නොකරනවා නම් රසයෙන් අනූන, ප්රබෝධය ගෙන දෙන
මෙම පානය ඔබ ප්රීතියෙන් භුක්ති විඳිනු ඇත. එබැවින්, සුදු පෙණ තට්ටුවකින් කිරුළු පළන් රන්වන් පානයේ වීදුරුවක් ඉදිරිපිට ඔබ සිටින ඊළඟ
මොහොතේදී එහි මනබඳින ඉතිහාසය ගැනත් මතකයට නඟන්න.
Sources
https://si.wikipedia.org/wiki/%E0%B6%...
https://si.kuzminykh.org/1132-25-fact...
https://wol.jw.org/si/wol/d/r125/lp-s...
beerbiceps
beer
beer can't fix
beerus
beerbongs
beer factory
beer cocktails
beer making process
beer for breakfast
beer cartoon
beer cake
beer whatsapp status tamil