Перейти к содержимому

ශුද්ධාත්මෙනි ඔබ කැමති ලෙසින් Shudhathmeni Oba Kamathi | Sinhala Christian Cover | NovaMelodia Music✨

NovaMelodia Music

0:00 / 0:00

ශුද්ධාත්මෙනි ඔබ කැමති ලෙසින් Shudhathmeni Oba Kamathi | Sinhala Christian Cover | NovaMelodia Music✨

577 просмотров · 7 дн. назад
NovaMelodia Music
130 подписчиков
577 просмотров · 7 дн. назад
ශුද්ධාත්මෙනි ඔබ කැමති ලෙසින් Shudhathmeni Oba Kamathi | Sinhala Christian Cover | NovaMelodia Music✨ Welcome to NovaMelodia Music 🎶 Experience the beauty, peace, and inspiration of Sinhala Christian music through our heartfelt covers. මෙවැනි තවත් අලංකාර සිංහල කිතුනු ගීතිකා සහ නමස්කාර ගීත රසවිඳීමට NovaMelodia Music YouTube නාලිකාව Subscribe කරන්න. ඔබ ආදරය කරන අය සමඟ මෙම ගීතිකා බෙදාගන්න. ❤️ ඔබ සැමට ජේසු පිහිටයි! 🙏✝️ If this song blesses your heart, please Like, Subscribe & Share NovaMelodia Music with someone who may need a reminder of God’s love today. ❤️ 🎵 Have a Song Request? ඔබට ඇසීමට කැමති තවත් කිතුනු ගීතිකා හෝ ගීත ඉල්ලීම් තිබේ නම් පහතින් Comment කරන්න. හැකි ඉක්මනින් ඔබගේ ඉල්ලීම් අපගේ ඉදිරි නිර්මාණ අතරට එක් කිරීමට අපි උත්සාහ කරන්නෙමු. 👍 Like this video 💬 Comment your song requests 🔔 Subscribe for more Sinhala Christian songs, worship music & beautiful covers 📤 Share with your family and friends ⭐ @NovaMelodiaMusic Stay Connected With Us ඔබගේ ගීත ඉල්ලීම්, අදහස් සහ යෝජනා අප සමඟ බෙදාගැනීමට අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න. 🎶 NovaMelodia Music Premium English music • Trending hits • Timeless classics • Relaxing playlists • Christian music • Beautiful covers • Music from around the world 📘 Facebook: www.facebook.com/NovaMelodiaMusic 📸 Instagram: www.instagram.com/NovaMelodiaMusic ▶️ YouTube: / @novamelodiamusic Subscribe • Listen • Worship • Share ❤️ LYRIC - ශුද්ධාත්මෙනි ඔබ කැමති ලෙසින් ශුද්ධාත්මෙනි ඔබ කැමති ලෙසින් ක්‍රියාකරන් මා ජීවිතේ සුවය ඔබෙන් - සැනසීම ඔබෙන් - නිදහස ඔබෙන් අද මා ලබනෙමී ශුද්ධ ආත්මෙනී.... // ස්පර්ශ කරන් මේ දැන් ක්‍රියා කරන් මේ දැන් ආබ්‍රහම්ගේ දෙවිදුන් ඔබයි ඊසාක්ගෙ දෙවිදුන් ඔබයි යාකොබ්ගේ දෙවිදුන් ඔබයි පොරොන්දුවේ රජිදා ඔබයි යුද සේනාවන් ආවත් දසතින් මා බිය වන්නේ නෑ ඔබ මා සමගින්// ශුද්ධ ආත්මෙනී.... // ස්පර්ශ කරන් මේ දැන් ක්‍රියා කරන් මේ දැන් අල්ෆා ඔමේගා ඔබයි මා රක්ෂස්ථානය ඔබයි මගෙ සුවයේ හිමිකරු ඔබයි සැම කල්හී ඔබ වැඩ වසයි යුද සේනාවන් ආවත් දසතින් මා බිය වන්නේ නෑ ඔබ මා සමගින්// ශුද්ධ ආත්මෙනී.... // ස්පර්ශ කරන් මේ දැන් ක්‍රියා කරන් මේ දැන් #ශුද්ධාත්මෙනිඔබකැමතිලෙසින් #මිහිරිසුවඳක්ලෙසින් #මමහඬාවැටුණුමොහොතේදී #සෙනෙහසගලාගියා #සේනාවලදෙවිස්වාමිනි #ආදරේකලාජීවිතේ පුදා #දෙවිඳුන්ගේබලවත්ක්‍රියා #ඇයියේසුනිමානිසා #ගණනින්කියාදෙන්නබැරිස්තුතියෙන් #හාස්කමේදෙවිදුන් #එක්දෙයක්ඉල්ලම්ස්වාමිනි #ඔබදිව්‍යපාමුළේසිටිමි මම ප්‍රේම ජේසුනි #ගයව්හාලේලූයාස්වාමීන්ට #ගයව්හාලේලූයාස්වාමීන්ට #ජේසුනිඔබමාළඟින් #ජේසුනිඔබරජුමෙන්එනදවසේ #දහසක්අතරින්මා #මානම්මේවේදනාවිදින්නේදහසක්වැරදිනිසයි #සරණසොයාඔබවෙතආවෙමි #ShudhathmeniObaKamathi #SinhalaChristianSongs #SinhalaWorship #SinhalaGeethika #SinhalaChristian #SinhalaWorshipSongs #SinhalaGospel #SinhalaHymns #WorshipCover #ChristianCover #SriLankanWorship #ChristianMusic #JesusSongs #PraiseAndWorship #WorshipMusic #NovaMelodiaMusic #SinhalaChristianSongs #SinhalaWorship #SinhalaGeethika #SinhalaChristian #SinhalaWorshipSongs #SinhalaGospel#SinhalaHymns #WorshipCover #ChristianCover #SriLankanWorship #JesusSongs #ChristianMusic #PraiseAndWorship #Jesus #WorshipMusic#ChristianSongs #ChristianWorshipSongs #WorshipSongs #PraiseAndWorship #ChristianMusic #GospelMusic #JesusChrist #WorshipMusic #PrayerMusic #HolySpirit #BibleSongs #FaithMusic #ChristianPraise #PeacefulWorship #MorningWorship #EveningWorship #HealingWorship #InspirationalChristianMusic #ChristianWorshipPlaylist #PrayerAndWorship #ChristianLyricVideo #SpiritualMusic #ChurchWorship #SinhalaWorship #SinhalaChristianSongs #SinhalaGospel #HarmonyOfHeaven #WorshipCover #SriLankanWorship #GodsLove #Redemption #BloodOfJesus #AbbaFather #FaithInGod #JesusSongs #SinhalaPraise #JesusLovesYou #AllGloryToGod #WorshipAtHome #FaithSongs #ChristianCover #JesusIsLord #HopeInJesus #TrustInGod #WorshipTime #DailyWorship #ChristianLife #GodIsFaithful #PrayerSongs #ChristianDevotion #WorshipSriLanka #AnointedWorship #DeepWorship #PresenceOfGod #PraiseJesus