
Идёт прямой эфир
Трансляции Youvio пока не открывает — они идут другим способом доставки, чем обычные видео. Записи завершённых эфиров и остальные ролики работают как всегда.
අවුරුදු 68ක සීයා Tsushima දූපතේ තවත් දැවැන්ත සටනක! ⚔️ Ghost of Tsushima Part 06 Sinhala
В эфиреСейчас смотрят: 9 · Трансляция началась 76 минут назад
Gaming සීයා
1,9 тыс. подписчиков
Сейчас смотрят: 9 · Трансляция началась 76 минут назад
⚔️ Ghost of Tsushima (Part 06) — Live Stream!
Tsushima බිම බේරාගැනීමේ මහා සටනේ තවත් තීරණාත්මක අදියරකටයි අද අපි පිවිසෙන්නේ! 🌸 අවුරුදු 68ක මගේ Ghost of Tsushima මෙහෙයුමේ 06 වන කොටසින් සතුරන්ට එරෙහිව දැවැන්ත සටනක් දියත් කරන්න මම සම්පූර්ණයෙන්ම සූදානම්. සාමුරායි ගෞරවය සහ රහසිගත 'Ghost' උපක්රම සමඟින් අද ගේම් එක වෙනම මට්ටමකට අරන් යනවා!
අදත් Live Stream එකට සෙට් වෙලා Chat එකෙන් සීයගේ ගේම් එකට ලොකු සපෝට් එකක් දෙන්න! 🎯
අමතක නොකර Channel එක Subscribe කරලා, වීඩියෝ එකට Like එකක් දාලා Gaming Community එකට එකතු වෙන්න!
👴 ගේමිං සීයා (Gaming Siya)
වයස අදාළම නැහැ, ආසාවයි වැදගත්! E-sports සහ Open-World Action Games වලට තියෙන ආසාව නිසා ලංකාවේ බාල-මහළු හැමෝටම එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් සුපිරිම Gaming Community එකක් නිර්මාණය කිරීමයි මගේ එකම බලාපොරොත්තුව.
⚙️ Gaming Setup:
PC Specs: Ryzen 7 | RTX 5070
ගේම් වලට ආදරේ කරන පුතාලාට ආදරෙන්!
#GhostOfTsushima #GoTSinhala #SinhalaGaming #68YearOldGamer #GamingSiya #SriLankanGamer #LiveStreamSinhala #GamingSriLanka #GhostOfTsushimaLive #GamingSiyaLive #GoTPart06